අපට 100% ක් පෑහදිලි සාක්ශි සහිත ( සන්ඛ්යනය අනුව නම් කිසියම් වෙසෙසියා මට්ටමකට අදාලව ) නම් අප එය විඩ්යාවෙදි පිලිගෑනීමට ලක් කරයි. එසේ සාක්ශි සොයා ගත නොහකි වේ නම් එය සිදුවිය නොහක්කක් ලෙස බෑහර කීරිම කොතරම් සාදාරනද යන්න පිලිබදව ගෑටලු ඈත. "දෙවියන් සිටී යන්න ඔප්පු කරන්න" යමෙක් කිවොත් කෙනෙකුට ඒ සදහා පාලක පරික්ශනයක් අටවා ගත නොහෑක . එය Science වල දුබල තාවක් නිසා සිඩුවන්නකි. අනාගතයේඩි එලෙස පාලක පරික්ශනයක් අටවා ගෑනිමට තරම් science වල මාන ප්‍රබල වු විටෙක දෙවියන් ඔප්පු විම හෝ නොවිම සිදුවිය හෑක. එතෙක් කලයුත්තේ අදාල ක්‍රම ශිල්ප ඩියුනු කිරීම මිස උගත් සොච්චමෙන් කට මෑත දොඩවිම නොවේ. අන්වික්ශය සොයා ගෑනිමට පෙර මිනිසුන් ක්ශුඩ්‍ර ජිවින් ගෑන දෑන සිටියේ නෑත. සිදුවුයේ කොහෙන් හරි අත පත ගෑ අය උඩුබුරුලමින් පෙනෙන්නට නෑති සෑම දේ නෑතයි කිම පමනකි.හේතුවදියා;17198812 said:මම මම ගැන වර්ණා කරන්න අවශ්‍ය නැහැ. මම උපාධිදාරියෙක්. විද්‍යාවට සම්බන්ද විෂයන් තුලින්.
ඔය පුනර්බවය ඇතුළු ගොඩක් දේවල් බෞද්ධ සාහිත්‍ය තුලින් අපු දේවල්.
කෙසේ නමුත් ඔබට Science නම් පටු සිමාව තුලදිම දෑනුදු දෙවියන් හා පුනර්භවය ඔප්පු කර පෙන්විය හෑකි ක්‍රමයක් ඈත. එනම් සන්ඛ්යනයයි (Stat). Stat හොදින් ප්‍රගුන කල අයට මෙය එතරම් අමාරු දෙයක් නොවේ. (එහිදී සිදු වන්නේ කොලේ වහලා ගෑසිමකි. නමුත් ඔබට එයට අභියොග කල නොහෑක්කේ science වල පරික්ශන වලදි බහුලව stat භාවිත වන නිසය.) කෙසේ නමුත් මම මේ ගෑන මීට වඩා කතා නොකරන අතර ඔබගේ දෑනුම BSc එකෙන් ඉහලට යද්දී Science වල පටු බව නිසා සාක්ශී සොයා ගෑනිමට අපහසු කාරනා එක හෙලා ප්‍රතික්ශේප කිරිම කොතරම් අසාදාරනදෑයි ඔබටම තෙරේවි.

ඔබ විශ්වාස කරන්න නැත්තම්,විශ්වාස කරන්නෑ කියන්න.ඔබ දැක්කෙ නැති නිසා ඒක නෑ කියන්න එපා.ඔබ නෑ කියනව නම්
