1. Miami-Vice

    ලංකාවෙත් මෙහෙමද බන්?

    "He hired a geologist...." :lol:
  2. Miami-Vice

    පක්කො හතර වටේ නෙලයි. IPL මැච් එකත් නවත්තයි. 🔴BREAKING

    පකිස්තානෙ උනුත් ශුවර් නෑ 72 මතක් උනොත්
  3. Miami-Vice

    පක්කො හතර වටේ නෙලයි. IPL මැච් එකත් නවත්තයි. 🔴BREAKING

    ප්ලේන් වලට ටාගට් හොයා ගන්න අමාරු වෙන්න නේද?
  4. Miami-Vice

    පක්කො හතර වටේ නෙලයි. IPL මැච් එකත් නවත්තයි. 🔴BREAKING

    ඉන්දියාවෙ උන් හෙන ගැම්මෙන් ඉන්නෙ උන්ගෙ රට ගැන කොහොමත්... හැම රටේම මීඩියා ඔහොම තමයි හැබැයි, තමන්ගෙ රට දිනුම් කියල කියන්නෙ... මතකනෙ රෂියන්, යුක්‍රේන් උන් දාපු නිව්ස්
  5. Miami-Vice

    🚨🔴Indo-Pakistani War 2025 Updates!!! 💣💥💥

    ඔය රටවල් දෙකම ලංකාව දැං වැඩිය ගනං ගන්නෙ නෑ මට හිතෙන විදියට... සිරිමාවෝට පිලිගැනීම තිබුනෙ බන්ඩාරනායක නිසා... ලොකුවට යුද්ධෙ යන්ඩ දෙන එකක් නෑ රුසියාව චීනෙ මැදිහත් වෙයි යුද්ධයක් ගියොත් උං දෙගොල්ලන්ටම වාතයක් වෙන නිසා
  6. Miami-Vice

    🚨🔴Indo-Pakistani War 2025 Updates!!! 💣💥💥

    චීනෙ, තුර්කියෙ හයිය අරගෙන පකිස්තානෙ ඕනවට වැඩිය දඟලනව වගේ පේන්නෙ... පකිස්තානෙට කරන්න තිබුනෙ සංචාරකයො මරපු උන්ට දඬුවම් කරන එක ඉන්දියාව එක්ක යුද්ධෙකට යන්නෙ නැතුව
  7. Miami-Vice

    Let's clear things up Al Bike

    උඹට multiple personality disorder ලෙඩේද බං? :lol:
  8. Miami-Vice

    Ants maranna beheth monaada?

    උඹ ඕල්මෝස්ට් වයිට් නිසා ඔය කලු ඈන්ට්ස්ල එන්නෙ :baffled: වැල්ලෙ රෙන උඹට සිංහලත් අමතක වේගෙන නේද එන්නෙ? :baffled:
  9. Miami-Vice

    පාකිස්තානය වැඩ පෙන්නයි! 💥

    මූ මයික් පලනව ඇති දැං :lol:

    No contents