🚨🔴Indo-Pakistani War 2025 Updates!!! 💣💥💥

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,398
    3,766
    113
    Maligawatta
    අන්න දස්පයෝ ලාහෝර් වලටත් කෙලිනවා. එන පොට හොඳ නැත.
    මෙදා සැරේ පක්කු කපෝති වෙන ලකුණු පහළවෙමින් තියෙන්නේ 😶‍🌫️😶‍🌫️
    අල්ලා හුක බර්
    :baffled:
    ubata hadha beluwoth mokadda penne ? pakko kapothi wei wageda?
     
    • Like
    Reactions: Lovtus

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,595
    8,727
    113
    kandy
    "පකිස්ථානය ඉන්දියාවට පහර දෙන විට මුළු ලෝකයම දැන ගනු ඇත. එහි දෝංකාරය සෑම තැනකම දැනෙනු ඇත. - (පකිස්ථාන හමුදා ප්‍රකාශක ලුතිනන් ජෙනරාල් අහමඩ් ෂරීෆ්) "

    මුන් Nuke කරයිද .. දූවිලි වලාවකට ලෑ ස්ති වෙයල්ලා .. සමහර විට හිමත් වැටෙයි
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,989
    1
    28,318
    113
    "පකිස්ථානය ඉන්දියාවට පහර දෙන විට මුළු ලෝකයම දැන ගනු ඇත. එහි දෝංකාරය සෑම තැනකම දැනෙනු ඇත. - (පකිස්ථාන හමුදා ප්‍රකාශක ලුතිනන් ජෙනරාල් අහමඩ් ෂරීෆ්) "

    මුන් Nuke කරයිද .. දූවිලි වලාවකට ලෑ ස්ති වෙයල්ලා .. සමහර විට හිමත් වැටෙයි
    හරිනේ බං. Granade එකක් පිපුරුවත් කොච්චර සද්දයක් එනවද?
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,398
    3,766
    113
    Maligawatta
    Massive explosions in Rajahstan & Patahnkot, India as well.

    Sirens & Drones all over Jammu, India's Kashmir just now.
    ------ Post added on May 8, 2025 at 9:19 PM

    Jammu, Pathankot, Samba, Akhnoor in India are all under Pakistani drone attacks.
    ------ Post added on May 8, 2025 at 9:19 PM

    පාකිස්තාන දෙවන වරටත් ඉන්දියාවට ප්‍රහාර මාලවක් දියත් කර ඇත.

    ඉන්දියාවේ පන්ජාබ ප්‍රාන්තයේ පතාන්කොට් නගරයේ විදුලිය ඇණහිටි.

    නගරය අසල ඉන්දීය ගුවන් හමුදා කදවුරෙන් පිපුරුම් හඩ ඇසෙන බව වාර්තා වේ.

    පකිස්ථානය ඉන්දියාවේ ජම්මු ප්‍රදේශයට පහර දුන්නේය- (ඉන්දියානු ප්‍රවෘත්ති නාලිකා)
    ------ Post added on May 8, 2025 at 9:20 PM
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    චීනෙ, තුර්කියෙ හයිය අරගෙන පකිස්තානෙ ඕනවට වැඩිය දඟලනව වගේ පේන්නෙ...
    පකිස්තානෙට කරන්න තිබුනෙ සංචාරකයො මරපු උන්ට දඬුවම් කරන එක ඉන්දියාව එක්ක යුද්ධෙකට යන්නෙ නැතුව
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,790
    39,684
    113
    Homagama
    මේ වෙලාවේ හරිනම් ලංකාවේ ජනාධිපති හරි නියෝජිතයෙක් හරි පුලුවන් උනා බැරිවුනා කියලා නැ, කලාපයේ ආරක්ෂාව ඉස්සරහට දාලා මෙි පැති දෙක එක්ක සාම සකච්චාවක් ඇති කරන්න බලන්න ඕනා. ඔය දෙක එක්කම කතා කරන්න පුලුවන් එකම රට අපි.
    නාකිච්චිත් කලින් ඉන්දු චින කේස් එකට පුලුවන් විදිහට දෙයක් කලා.
    අපි ගුවන් සිමාව දෙන්නැ කිව්වාට ආවොත් නවත්තන්න යැ. අපිට පුලුවන් මුන්ව යාලුකරන්න කතාවක් කරන්න. අනුරයා පස්ස ගහන්නෙ චිනේ නිසාදත් කියලා හිතෙනවා.
     
    ඔය රටවල් දෙකම ලංකාව දැං වැඩිය ගනං ගන්නෙ නෑ මට හිතෙන විදියට... සිරිමාවෝට පිලිගැනීම තිබුනෙ බන්ඩාරනායක නිසා...
    ලොකුවට යුද්ධෙ යන්ඩ දෙන එකක් නෑ රුසියාව චීනෙ මැදිහත් වෙයි යුද්ධයක් ගියොත් උං දෙගොල්ලන්ටම වාතයක් වෙන නිසා
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499

    කෝ කිසිම උනන්දුවක් නෑනෙ...
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,333
    14,425
    113
    මේ වෙලාවේ හරිනම් ලංකාවේ ජනාධිපති හරි නියෝජිතයෙක් හරි පුලුවන් උනා බැරිවුනා කියලා නැ, කලාපයේ ආරක්ෂාව ඉස්සරහට දාලා මෙි පැති දෙක එක්ක සාම සකච්චාවක් ඇති කරන්න බලන්න ඕනා. ඔය දෙක එක්කම කතා කරන්න පුලුවන් එකම රට අපි.
    නාකිච්චිත් කලින් ඉන්දු චින කේස් එකට පුලුවන් විදිහට දෙයක් කලා.
    අපි ගුවන් සිමාව දෙන්නැ කිව්වාට ආවොත් නවත්තන්න යැ. අපිට පුලුවන් මුන්ව යාලුකරන්න කතාවක් කරන්න. අනුරයා පස්ස ගහන්නෙ චිනේ නිසාදත් කියලා හිතෙනවා.
    Hindith baha
    Urduth baha
    Kaddath baha
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,790
    39,684
    113
    Homagama
    ඔය රටවල් දෙකම ලංකාව දැං වැඩිය ගනං ගන්නෙ නෑ මට හිතෙන විදියට... සිරිමාවෝට පිලිගැනීම තිබුනෙ බන්ඩාරනායක නිසා...
    ලොකුවට යුද්ධෙ යන්ඩ දෙන එකක් නෑ රුසියාව චීනෙ මැදිහත් වෙයි යුද්ධයක් ගියොත් උං දෙගොල්ලන්ටම වාතයක් වෙන නිසා
    අපිට ඔය රටවල් දෙකම ඕනා වගේම, ඔය රටවලටත් අපිව ඕනා. සල්ලි හෝ ආර්ථික වාසිය නෙවෙයි ඉන්දියාවට අපෙන් ඕනා අපේ පිහිටිමයි ස්ථාවරත්වයයි. හරි පොයින්ට් එකට ඇඩ්‍රස් කලොත්, මොනාහරි කරගන්න බැරි නැ.

    ආන්ඩුව ඒක කරන්නේ නැ. කරනවානම් කරලා ලොකු ලකුනුත් දාගෙන. රජයේ කිසිදෙයක් නොකර සිටිමේ න්‍යාය හැරුණාම, කොමියුනිස්ට් සාදකේ තමයි මටනම් පේන දේ.