1. Alaya

    නෑදෑයන්ගෙ ලොකු සීන්

    නෑදෑයන්ගෙ ලොකු සීන් Luciferගෙ නෑදෑයො කෙළවන හැටි thread එක දැකලා මටත් thread එකක් දාන්න හිතුනා, නෑදෑයන්ගෙ ලොකු සීන්. අපේ මහප්ප කෙනෙක්ගෙ පුතෙක් හිටිය tour guide කෙනෙක්. ඒ කියන්නෙ hotels වලින් සුද්දො අරගෙන Travel agentගෙ car එක අරගෙන රට වටේ සුද්දොන්ව එක්කගෙන යන එක තමයි මුගේ job එක. මම...
  2. Alaya

    නුවර එලියෙ සඳ තැන්න

    නුවර එලියෙ සඳ තැන්න නුවර එලියෙ සඳ තැන්නෙ ගියපු උන් මෙතන ඉන්නවද ඒ හරියෙ යන්න 4 wheel drive ඕනෙද පාරෙ වල් ගොඩක් තියනවද
  3. Alaya

    කාර් එකේ සීට් කවර ගහ ගන්න ඕනෙ

    කාර් එකේ සීට් කවර ගහ ගන්න ඕනෙ සාධාරණ ගානකට quality එකට වැඩේ කර ගන්න පුලුවන් තැනක් කියපල්ල මොරටුව අවටනම් වඩා හොඳයි
  4. Alaya

    මේ dashcam එක හොඳයිද

    හොඳ dashcam දෙකක් තියනවා මේකෙන් හොඳ එක මොකද්ද ගානත් එක්ක බැලුවම 1 http://www.ebay.com/itm/HD-2-7-LCD-1080P-Car-DVR-Vehicle-Camera-Video-Recorder-Dash-Cam-Night-Vision-/131617663481?hash=item1ea50629f9:g:CeYAAOSwX~dWhNkg 2...
  5. Alaya

    Windows 7 වලට set වෙන bluestck version එක මොකද්ද

    Windows 7 වලට set වෙන bluestck version එක මොකද්ද මගේ PC configurations තමයි පහල දාල තියන්නෙ මේකට හරියන bluestacks version එකක් කියපල්ලකො කලින් මම දාල තිබ්බ version එකට PC එක slow වෙනව stuck වෙනව කෙල්ලොත් එක්ක chat කරද්දි ෆෝන් එකයි PC එකයි දෙකක් කරනකොට time waste වෙනව මොකක් හරි කරල PC එකට...
  6. Alaya

    වැය කරන මුදලට වටිනා dash cam එකක් recommend කරපල්ල

    වැය කරන මුදලට වටිනා dash cam එකක් recommend කරපල්ල මගේ Toyota Axio car එකට dash cam එකක් හයි කර ගන්න ඕනෙ. මහා ලොකු hi-fi ඒව ඕනෙ නෑ. video එක ටිකක් quality එකට තිබුනම ඇති. මේ list එකේ තියන ඒවයින් එකක් recommend කරපල්ලකො Click here - ebay dashcams
  7. Alaya

    Car free service??

    මචංලා Car Sale එකකින් ගත්ත car එකකට SBT warranty එක දීල තියන්නෙ Laughs car care එකෙන්. service කරන්න තියන්නෙත් එහෙන්ම තමයි. service එකට යන්න කලින් book කර ගන්න ඕනෙද? service කරනකම් ලඟ ඉන්න ඕනෙද නැත්නම් දාල ආවට කමක් නැද්ද
  8. Alaya

    IT බුවෙක් උවමනා කර තිබේ

    IT බුවෙක් උවමනා කර තිබේ. IT Executive අපේ company එකේ IT side එක බලන්න කොල්ලෙක් උවමනා කර ඇත. IT Executive Post මුලු company එකේම IT matters බලන්න වෙන්න පොරට තමයි. මෙන්න තියනව විස්තරේ Job Profile Responsible for the overall IT function of the company including maintenance & development of...
  9. Alaya

    මාලඹේ SAITM එක කිට්ටුවෙන් බෝඩිමක් හොයා ගන්න පු

    මාලඹේ SAITM එක කිට්ටුවෙන් බෝඩිමක් හොයා ගන්න පු අපේ නංගි කෙනෙකුට මාලඹේ SAITM එකේ job එකක් වෙලා තියනව ඒ කිට්ටුව නවතින්න තැනක් (boarding) දන්න කෙනෙක් කියන්න පුලුවන්ද කිමී 4-5ක් වගේ ඇතුලත උනත් කමක් නෑ.
  10. Alaya

    හොඳ Player එකක් දා ගන්න තැනක් කියපල්ලකො

    හොඳ Player එකක් දා ගන්න තැනක් කියපල්ලකො Toyota Axio එකක් ගත්ත ගිය සතියෙ ඒකට හොඳ Player එකක් දා ගන්න තැනක් කියපල්ලකො Reverse cameras ඒ සෙට් එකේම තියනව මම හිතන්නෙ
  11. Alaya

    car එකක් Toyota එකට දාලා කරන විදිය දන්නවද

    car එකක් Toyota එකට දාලා කරන විදිය දන්නවද Toyota Axio එකක් ගන්න යන්නෙ ගනන් වැඩි වෙන්න කලින්, Reconditioned car එක බැලුව, අවුලක් නෑ එත් accident වෙච්ච එකක්ද කියල check කරන්න Toyota එකට දාන්න කියල ගොඩ දෙනෙක් කියනව කොහොමද ඒක කරන්නෙ Car sale එකේ එකෙක් අනිවා එන්න එපැයි car එක drive කරගෙන එතකොට...
  12. Alaya

    VAT එක වැඩි වෙන නිසා වාහන මිල ගනන් වැඩි වෙයිද

    VAT එක වැඩි වෙන නිසා වාහන මිල ගනන් වැඩි වෙයිද VAT එක වැඩි වෙන නිසා වාහන මිල ගනන් වැඩි වෙයිද VAT එක වැඩි වෙන නිසා වාහන මිල ගනන් වැඩි වෙන විදිය උඹල දන්නවද කොච්චර % එකකින් වැඩි වෙයිද VAT එකනම් වැඩි වෙන්නෙ 4% කින්
  13. Alaya

    50ක විතර Budget එකකට ගන්න පුලුවන් Jeep එකක් මොකද්ද

    50ක විතර Budget එකකට ගන්න පුලුවන් Jeep එකක් මොකද්ද මගේ හිතේ තියන්නෙ මෙන්න මේවා 1) Honda Vessel 2014 (Around Rs.54 lacks) 2) Toyota rush 2014 3) Terios 2014 ඊට අමතරව උඹල දන්න ඒවත් පොඩ්ඩක් කියන්න පුලුවන්ද 50කට විතර ගන්න පුලුවන් Brand New Jeep එකක් නෑ නේද? මීට අමතරව Honda FIT Brand New එකක්...
  14. Alaya

    හොඳ selfie stick එකක් කියපල්ලකො

    හොඳ selfie stick එකක් කියපල්ලකො selfie stick එකක් ගන්න ඕනෙ, හොඳ එකක් recommend කරපල්ලකො මගේ phone එක Samsung Galaxy J7 see Ebay selfie sticks
  15. Alaya

    යටට ඇඳල නෑ යකෝ ??

    http://www.elakiri.lk/forum/showthread.php?t=1244929 ko ban meke photos penne nahane thiyana ekek apahu dapalla
  16. Alaya

    Driver කෙනෙක් අවශ්‍යයි

    Driver කෙනෙක් අවශ්‍යයි මචංලා උඹල දන්න driver කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් මට කියපල්ල. මම No. එක දෙන්නම්. ------------------------------------------------------------------------ රත්මලානේ පිහිටි නිශ්පාදන ආයතනය බඩු බෙදා හැරීම සඳහා රියදුරෙකු අවශ්යව ඇත. මූලික වැටුප 22,000 සහ අතිකාල දීමනා වලින්...
  17. Alaya

    බැලුගල ශ්‍රී නුවන් computers ??

    බැලුගල ශ්‍රී නුවන් computers ?? එක පාරත් බැලුගලින් program එකක් කලා ශ්‍රී නුවන් computers ගැන. මිනිහා ශිශ්‍යත්වෙ කරන ලමයින්ට මනෝමෙන් ගනන් හදන්න උගන්නව කියල රු.9,500ක one-day course එකක් කරනවලු. දැන් ඒ බැලුම්ගල video එක youtube එකෙන් අයින් කරල. දැන් මේකා බැලුවොත් ඇත්නම් දෙරන හරි...
  18. Alaya

    VAT, NBT ආයෙ වෙනස් කරලා, මොකද බන් කරන්නේ?

    VAT, NBT ආයෙ වෙනස් කරලා, මොකද බන් කරන්නේ? අද ඉඳන් VAT rate එක ආපහු 11% ජනවාරි 1 වෙනිදා ඉඳන් අද වෙනකම් ගහපු ඉන්වොයිස් ගැහුවේ 8% ගානෙ එතකොට ඒ ඉන්වොයිස් ටිකත් 11% ගානෙ ගහන්න ඕනද??
  19. Alaya

    සෙම පීනස මොකද කරන්නෙ

    සෙම පීනස මොකද කරන්නෙ මචංලා මට සෑහෙන්න සෙම ඒ මදිවට කාලෙක ඉඳන් පීනස සෙම ඇවිස්සුනාම කිඹුහුන් යනවා ඉවරයක් නෑ මේකට මොකද කරන්නෙ උඹල දන්න හොඳ සිංහල වෙද මහත්තයෙක් නැද්ද බෙහෙත් ටිකක් ගන්න
  20. Alaya

    Croatia ජනාධිපතිතුමිය hot 16+

    Croatia ජනාධිපතිතුමිය hot 16+ google search karala balapan "president of croatia hot" president of croatia hot kolinda grabar-kitarović beach

    No contents