අපේ ඔෆිස් එකේ තව vacancy එකක් ඇවිල්ල තියනව, Production Assistant
කරන්න තියන්නෙ factory එක කරගෙන යන්න Production Managerට support කරන එක
ඒ කියන්නෙ Production Plan එක හදන්න, Daily Production monitor කරන්න, raw materials plan කරන්න, ඒ වගේ වැඩ
කොල්ලෙක් වෙන්න ඕනෙ, මැශින් අස්සෙ රිංගල ටිකක් කට්ට...