බැලුගල ශ්‍රී නුවන් computers ??
එක පාරත් බැලුගලින් program එකක් කලා ශ්‍රී නුවන් computers ගැන.
මිනිහා ශිශ්‍යත්වෙ කරන ලමයින්ට මනෝමෙන් ගනන් හදන්න උගන්නව කියල රු.9,500ක one-day course එකක් කරනවලු.
දැන් ඒ බැලුම්ගල video එක youtube එකෙන් අයින් කරල.
දැන් මේකා බැලුවොත් ඇත්නම් දෙරන හරි ස්වර්ණවාහිනියෙ හරි ඉන්නව. අර රුවන්වැල්ලේ සොභිත, ගාල්තැන්නෙ කපුවා වගේ.
ඉතින් අර බැලුම්ගලින් කරපු video එක හරි mp3 එකක් හරි තියන කෙනෙක් දෙන්න පුලුවන්ද