Windows 7 වලට set වෙන bluestck version එක මොකද්ද
මගේ PC configurations තමයි පහල දාල තියන්නෙ
මේකට හරියන bluestacks version එකක් කියපල්ලකො
කලින් මම දාල තිබ්බ version එකට PC එක slow වෙනව stuck වෙනව
කෙල්ලොත් එක්ක chat කරද්දි ෆෝන් එකයි PC එකයි දෙකක් කරනකොට time waste වෙනව
මොකක් හරි කරල PC එකට viber දා ගන්න විදියක් කියපල්ල

Last edited: