මචන්ලා, මේ අසරණයා ලිෆ්ට් එක ඇතුලට එනකොටම ලිෆ්ට් එක උඩට යනවා. කැමරාව තියෙන්නෙ ලිෆ්ට් එක ඇතුලෙ. ලිෆ්ට් එක නතර වුනත් ඒ මනුස්සයාව හිර වෙනවා. ඉලඇට කූඩුව කැඩෙන්න ඇති. :( සාමාන්‍යයෙන් ලිෆ්ට් වල සේෆ්ටි මැකැනිසම් තියෙනව දොර වැහුනේ නැත්නම් ලිෆ්ට් එක වැඩ නොකරන. නමුත්, මේ වෙලාවෙ ඒ කිසිදේකින් වැඩක් වෙලා නැහැ...