අතපත්තුට පත්තු වෙයි ද?
අතපත්තුට පත්තු වෙයි ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා තෝරාගන්නා ලද පුහුණුකරුවන් 8 දෙනා අතුරින් අවසන් තිදෙනා තේරීම අද (19 දා) පැවැත්වීමට නියමිත විශේෂ රැස්‌වීමේදී තීරණය කිරීමට නියමිත වේ.
ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා සුදුස්‌සකු තෝරා ගැනීම...