ඔස්ට්‍රේලියානුවන් 15ක් අත්අඩංගුවට
විශාලතම ත්‍රස්ත මර්දන මෙහෙයුමෙන් ඔස්ට්‍රේලියානුවන් 15ක් අත්අඩංගුවට
ඔස්ට්‍රේලියානු පොලිසිය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කල්ලියට සම්බන්ධ වූවන් සෙවීමේ දැවැන්ත මෙහෙයුමක් අරඹා ඇතැයි එරට වාර්තා සඳහන් කරයි. මෙම මෙහෙයුම අවි සහිතව පොලිස් භටයන් 800ක් යොදා ගනිමින් සිදුකර...