ow akko.. me dawas wala gedara.. xam goda.. A's thibba :)
he he.. next year eka dihata enna hithan inne. ah! studies da akko.. eka hindada dan wediya enne neththe... parissamen inna.. budu saranai
මම අහලා තියනවා කෙල්ලෙක් හොයා ගන්නකොට ABCDEF බලන්න කියලා..
A - Age
B - Beauty
C - Character
D - Dowry
E - Education
F - Family
හැබැයි මේ ඔක්කොම බලන්න ගියොත් බොහෝ විට තනිකඩව තමයි ජීවත් වෙන්න සිද්ද්වෙන්නේ..
Nice work sanga. We need guys like u,we need brave people to stand against this corruption. When everybody remains silence, u took the 1st step. Great work sanga..