අද
අම්පාර සමන්තුරේ මල්ලාව ප්‍රදේශයේ කළ හදිසි මෙහෙයුමකදී ස්ථාන දෙකකදී පිස්තෝල දෙකක්, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි.
පිස්තෝල දෙකක්, ජෙලග් නයිට් කූරු 200ක්, ටී. 56 මැගසින් එකක්, දුරස්ථ පාලක, සේවා නූල් 48ක්, බෝර12 තුවක්කු සඳහා යොදන පතුරොම් 8ක්...