Post only Officially Confirmed News

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අද
    අම්පාර සමන්තුරේ මල්ලාව ප්‍රදේශයේ කළ හදිසි මෙහෙයුමකදී ස්ථාන දෙකකදී පිස්තෝල දෙකක්, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි.

    පිස්තෝල දෙකක්, ජෙලග් නයිට් කූරු 200ක්, ටී. 56 මැගසින් එකක්, දුරස්ථ පාලක, සේවා නූල් 48ක්, බෝර12 තුවක්කු සඳහා යොදන පතුරොම් 8ක්, ඇමෝනියා කිලෝ 100ක්, යුද හමුදා ඇඳුමක් හා යුද හමුදාව පළදින බඳපටයක් ද යුද හමුදා බාරයට ගෙන ඇත.

    යුද හමුදාවේ 54 සේනාංකාධිපති මේජර් ජනරාල් මහින්ද මුදලිගේ මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,587
    5,447
    113
    Something May Need To Note...

    59438772-563386227403216-3810308686509768704-n.jpg

    59276231-563386434069862-9217030530527133696-n.jpg

    59189145-563386374069868-6122833234611929088-n.jpg

    59022655-563386344069871-1954755146734895104-n.jpg

    58917035-563386394069866-245102522178469888-n.jpg

    58864916-563386310736541-6227852838630850560-n.jpg

    58727296-563386274069878-4188905324893175808-n.jpg
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කුලියාපිටිය යායවත්ත මුස්ලිම් ගම්මාන ආශ‍්‍රිත අනවසර නැමදුම් මධ්‍යස්ථානයක සහ නිවසක තිබී සිවුරකට සමාන විශාල රෙදි හා යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් සොයාගත් බව පොලිසිය කියයි.
    http://www.lankadeepa.lk/latest_news/සිවුරු---හමුදා-නිල-ඇඳුම්වලට-සමාන-ඇඳුම්-සොයාගනී/1-549620
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mun ekka ganudenu kara ekekawath chande denna hoda ne. mun okkoma ekai mata penne. yatin game gahanakan lassanata balan hitiya.

    menna meketh hoda information tikak tiyanawa.

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    කුලියාපිටිය යායවත්ත මුස්ලිම් ගම්මාන ආශ‍්‍රිත අනවසර නැමදුම් මධ්‍යස්ථානයක සහ නිවසක තිබී සිවුරකට සමාන විශාල රෙදි හා යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කිහිපයක් සොයාගත් බව පොලිසිය කියයි.
    http://www.lankadeepa.lk/latest_news/සිවුරු---හමුදා-නිල-ඇඳුම්වලට-සමාන-ඇඳුම්-සොයාගනී/1-549620

    බම්පි
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    me hamduruwo kiyana kata okkoma hari awegishili bawa tama. eken hathuro proyajanaya gannawa.

     
    Last edited: