:yes::yes::yes::baffled:
නීතිමය මෙව්වා එක මොකද්ද දන්නේ නෑ නේද.?:baffled:
ඒ කිව්වේ භය වෙච්ච එකා ඔහොම භය කරන්න එන එකෙකුට ෂොට් එක දුන්නොත් එහෙම නීතියෙන් පිළි ගනීද දන්නේ නෑ භය උනේ හොල්මනකට කියන එක..:baffled:
හොල්මන් කියලා ජාතියක් නෑ.. ඒ නිසා හොල්මනකට භය වෙලා ගැහුවා කියන එක පිලි ගන්න බෑ කියලා භ උන...