හප්පෝ. මටත් ඕක තියෙනවා. සුදු ටයිල් අල්ලපු ගෙවල් වල සෙරෙප්පු නැතුව ඇවිදන් යන්න උනාම සසර කළකිරෙනවා..:sorry:
මමත් ආයූර්වේදෙන් බෙහෙත් ගන්න ගියා 9 වසරෙදී වගේ. ඩොක්ට කිව්වා ඒ ගැන හිතන්න එපා.. ඕකට බෙහෙත් කළොත් අතුරු ආබාධ එනවා.. ඒක ඊට වැඩිය ඔයාට කරදරයි කියල.. ඩොක්ටගෙම නෑදෑ වෙන ළමයෙකුත් ඉන්නවා කිව්වා මම...