ඔය කාලකන්නි බල්ලො මටත් ඔය වගේ වැඩක් කරා..
මම ගෙවල් මාරු කරද්දි ලොකු අඩි 15 ලොරියක් ඕඩර් කරා හැම විස්තරයක්ම කියල, තියෙන බඩු ලිස්ට් එකකුත් යවල. පියානෝ එකකුත් උස්සන්න තියෙනවා කියල.. කෝල් එකේන් ඒ පරයා ඔක්කොම කන්ෆෝම් කරල, පියානෝව උස්සන්න ලංකාවෙ දැනට ඉන්න හොදම ප්‍රෆොෂනල් ඩයල් ඉන්නෙ පොර ගාව, ඒ සෙට් එක...