1. Sri_Sampath

    සංරක්ශනය,සභ්‍යත්වය, ක්‍රීඩාව සහ නීතිය

    මසුන් විදීමේ ක්‍රීඩාව,සංරක්ශනය,සභ්‍යත්වය සහ නීතිය මසුන් විදීමේ ක්‍රීඩාව (Spearfishing) හෙවත් උලකින් (spear) ඇනීම මගින් හෝ යාන්ත්‍රික ක්‍රමයකින් විදින උලක (speargun) ආධාරයෙන් මසුන් මැරීමේ ක්‍රීඩාව යලින් සිදුකිරීමට අවසර ඉල්ලීමක් පසුගිය දිනවල අසන්නට ලැබුනි.මෙය අමාත්‍යවරුන් දෙපලක් හරහා පැමිනි...
  2. Sri_Sampath

    ජෙප්පන්ගේ , ටෝය්යින්ගේ වැඩ

    මේ දෙකෙන් එකක් ජෙප්පෝ හරි ටෝය්යෝ හරි හදපු පොස්ට් එකක් කෝකද කියලා තොරලදෙන්න කවුරු හරි මේ යන විදියට අවුරුදු විස්සක්ම විපස්ක්ශේ උන්ට මේ ප්‍රශ්න තියන එකක් නෑ
  3. Sri_Sampath

    Laptop ගත්තු උනට බඩු

    කොරෝනා වයිරසය ආසාදනය වූ සේවයකයන් සිව්දෙනෙකු හඳුනාගැනීම හේතුවෙන් බම්බලපිටියේ සාප්පු සංකීර්ණයක් තාවකාලිකව වසා දමා තිබේ. එම සාප්පු සංකීර්ණයේ තෙවන සහ දෙවන මහල්වල ලැප්ටොප් පරිගණක අලෙවි කරන සේවාස්ථානවල සේවකයන්ට වයිරසය ආසාදනය වී ඇත. ඒ අනුව, එම සාප්පු සංකීර්ණයේ සියලු අලෙවිසල් වසා දැමීමට මහජන සෞඛ්‍ය...
  4. Sri_Sampath

    අප්පුහාමි ගේමක් ගහල වගේ

    කොරෝනා මෛරසය මර්දනය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හදුන්වා දී ඇති ඖෂධය අනුමැතිය සදහා යොමු කර ඇත්තේ වෙනත් වෛද්‍යවරයෙකුගේ නමින් බව වාර්තා වෙයි. ඊට හේතු වී ඇත්තේ ධම්මික බණ්ඩාර මහතා මෙරට ලියාපදිංචි වෛද්‍යවරයෙකු නොවීමයි. අදාල ඖෂධය මේ වන විට අවසන් පරීක්‍ෂණවලට යොමු කර ඇති අතර එහි අවසන්...
  5. Sri_Sampath

    වතුපිටිවල කොරෝනා

    December 15, 2020 at 11:20 am | lanka C news ගම්පහ වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු කාර්යමණ්ඩලයේ 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. රෝහල් පාලනාධිකාරිය සඳහන් කරන්නේ මේ හේතුවෙන් එහි 10 වාට්ටුය විෂබීජහරණය ට කටයුතු කර ඇති බවයි. ආසාදිතයන් අතර හෙදියන් දෙදෙනෙක්, සුළු සේවකයන් තිදෙනකු, සහ...
  6. Sri_Sampath

    කොරෝනා මෘත දේහ භූමදානයට එකගතාව.

    කොරෝනා මෘත දේහ භූමදානයට සෞඛ්‍ය අංශවල එකගතාව.. December 14, 2020 at 3:50 pm | lanka C news කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ කොන්ක්‍රීට් වළක් තුළ භූමදානය කල හැකි යැයි වන යෝජනාවක් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව ජාතික පුවත්පතක් වාර්තා කර...
  7. Sri_Sampath

    බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක්

    බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් - මහාචාර්‍ය නලීන් ද සිල්වා නලීන් ද සිල්වා ඉපදුනු කාලයේ ලංකාවේ වසූරිය රෝගය පැතිරී යාම නිසා අලුත ඉපදුනු ළමුන් බොහෝ දෙනෙකු මිය ගියහ. බිළිඳු නලීන් ද සිල්වාට එවනි විපතක් නොවූයේ දෙමාපියන් විසින් කලට වෙලාවට එඩ්වඩ් ජෙනර් නම් බටහිරයෙකු විසින් සොයාගත් වසූරිය රෝගය වලක්වන...
  8. Sri_Sampath

    හෙළ බඩු වලින් සුද්දෝ වැඩ ගන්නේ මෙහෙමයි

    ලෝකයම ඉතා දරුණු ලෙස මුහුණ දී ඇති කොවිඩ් වෛරසයට එන්නතක් හෝ ඖෂධයක් සොයා ගැනීමට තවමත් කිසිඳු රටක් ස්ථිරසාරව සමත් වී නොමැත. ලොව දියුණු රටවල් තවමත් ඒ සඳහා පර්යේෂණ කරන අවධියක කොරෝනා වෛරසය නැසීමට පලතුරක් වන අන්නාසි යොද‌ා ගනිමින් ඖෂධයක් නිපදවීමට ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් පිරිසක් පසුගිය ද‌ා අත්හද‌ා...
  9. Sri_Sampath

    නාන්නම පැණි හම්බෙන්නයි යන්නෙ

    කොරෝනා නසන දේශීය ඔසුවක් වෛද්‍ය තරංගා කුමාරි සොයාගනී.. ඩෙංගු නසන ඖෂධයට පේටන්ට් බලපත‍්‍රයද හිමි ඇයටයි.. December 12, 2020 at 2:10 pm | lanka C news කොරෝනා ඖෂධයට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා වන ඖෂධයක් ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය විසින් සොයාගෙන තිබේ. ඇය සඳහන් කරන්නේ...
  10. Sri_Sampath

    එන්නත් කිහිපයක් ලබන අවුරුද්දේ මැද භාගය පමණ වන විට සූදානම්

    ලංකාවට කොරෝනා එන්නත එන දිනය හා මිල ගණන් මෙන්න.. November 10, 2020 at 10:32 pm | lanka C news කොරෝනා වයිරස සඳහා එන්නතක් හෝ එන්නත් කිහිපයක් ලබන අවුරුද්දේ මැද භාගය පමණ වන විට ජනතාව සදහා සූදානම් වූ ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. නමුත් එම එන්නතක් ලබා ගත්තද...
  11. Sri_Sampath

    එකරටක්, එක පොකුරක් , එක පැනියක්

    අද වන විට නිවෙස් වල රැඳී සිටින පුද්ගලයන් කොරෝනා ආසාදනයෙන් මිය යාමත් සමාජයෙන් ආසාදිතයන් වාර්තා වන තත්ත්වයක් අනුව කොරෝනා වෛරසය සමාජ ව්‍යාප්ති මට්ටමට පැමිණ හමාර බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවුවේ යයි රාවය පුවත්පත මේ බව සඳහන් කර තිබේ. දැනට...
  12. Sri_Sampath

    පැණියට කරපු trail එක

    Dr . =AZVFpCR_io5E47lg2afpXyq3BCFxeilZw3ssTnUdpuhDxuQXYp_uFW7ccQQRIkQgaeDBMbxfVECWa9uVpqO9c5qtFfYRL0dW729nzOPM9z2FM_AdNR7ekF8T4lm5_LtfuGJzmc_HdNcpaj7lzqgfqadBQmcXZmvmtl4JHF7Vp3RexA&__tn__=-UC%2CP-y-R']Yasas Gabadage...
  13. Sri_Sampath

    එක රටක් , එක නීතිය ක්

    ගුවනින් ගෙනා VIP මෘත දේහයක් කොරෝනා රෙගුලාසි කඩා ඥතීන්ට මුදා හැරලා.. December 8, 2020 at 10:40 am | lanka C news කැනඩාවේ සිට මෙරටට ගෙන්වන ලද මෘත ශරීරයක් කොරෝනා පාලන රෙගුලාසි නොතකමින් එම මියගිය පුද්ගලයාගේ ඥාතීන් වෙත මුදාහැර ඇතැයි වාර්තා වෙයි. පෙරේදා දිනයේ මෙම මෘත දේහය මෙරටට ගෙනවිත් ඇති අතර...
  14. Sri_Sampath

    පැණි ය නිකම්ම test වෙයි වගේ

    =AZVjqVteORkhw0QicJOL3a6r-jY5SK9e8GwvJMVN0KT1SdJv5YJcmcfB7e768pnd4LlVnqrpGJZdqYfA8VYmax2d1UjMH9beVTGsm57muKYli2diBWu2LqGrVWR6h7zvjpGgkpYYBHciESn3gE3Lm1KWLjuDJs0B7lzAWt3ylBSFKw&__tn__=-UC%2CP-y-R']Amila Gunasekara කනගාටුවෙන් උවත් පැහැදිලි කලයුතු කරුනක් ඇත. මේ වනවිට අප විසින් ස්වයං නිරෝධායනයට...
  15. Sri_Sampath

    යඛ්ක පුතුන්

  16. Sri_Sampath

    ඔන්න බේත හැමෝටම

    =AZUcCnR5TWSKyavso8pOTKuFe1YPUb70gesLBdddEF9e0-rkpARU2x1rJhBfqGA8WUvAgRyYftz6KDB8P_QltTVz7QojxKSeMPwEML69MVBkzHlvkSxi6mswibvYLIVYRyNVOo6aaI6Fydmd6id0kcFyY3tFydCGqvddWLJr7NMQudO74JImcT3qRl_VDxdb_XTXG_SWtZfoeMkyTK1msQUO&__tn__=-UC*F']Uragaha Sudewa Thero tSponso5rsedcsh · වැඩ බැරි පොතේ දොස්තරලා...
  17. Sri_Sampath

    VIPs are next

    ප්‍රභූ ආරක්ෂකයන් 44 කට කොරෝනා (නිමන්ති රණසිංහ) ප්‍රභූ ආරක්ෂකයන් 44 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 264 දෙනකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1277ක් බවද එම...

    No contents