වතුපිටිවල කොරෝනා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    December 15, 2020 at 11:20 am | lanka C news
    වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළු 10කට කොරෝනා.. කෑගල්ලේ කොරෝනා ඖෂධය පරීක්‍ෂණ කලේ එහියි..

    ගම්පහ වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු කාර්යමණ්ඩලයේ 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

    රෝහල් පාලනාධිකාරිය සඳහන් කරන්නේ මේ හේතුවෙන් එහි 10 වාට්ටුය විෂබීජහරණය ට කටයුතු කර ඇති බවයි.

    ආසාදිතයන් අතර හෙදියන් දෙදෙනෙක්, සුළු සේවකයන් තිදෙනකු, සහ ගිණුම් අංශයේ නිලධාරිනියක් ද වෙයි.

    කොරෝනා සදහා ඖෂධයක් නිපදවූ ධම්මික බණ්ඩාර මහතාගේ එම ඖෂධය ආසාදිතයන්ට ලබාදී මේ මුල්ම පරීක්ෂණය සිදු කළේ මෙම රෝහලේ දී බව ඒ මහතා පැවසූ අතර එහි ආසාදිතයන් 100%ක් සුව වූ බවද ඔහු පැවසීය
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    next news

    Exclusive : වතුපිටිවල රෝහලේ කොරෝනා වැලදුනු සියළු දෙනා ධම්මික පැණිය ප‍්‍රතික්‍ෂේප කල අයයි.. බිිවු කිසිවෙකුට හැදී නෑ..

    වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩල පිරිසකට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොරෝනා ඖෂධය මුල්වරට පරික්ෂා කරන ලද්දේ වතුපිටිවල රෝහලේ දීය.

    කෙසේ නමුත් අප වෙත තහවුරු කරන ලද තොරතුරු මගින් හෙලි වී ඇත්තේ අනාවරණය වී ඇත්තේ ධම්මික බණ්ඩාර මහතා ගේ ඖෂධය පානය කල වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට කොරෝනා රෝගය වැළඳී නැති බවයි.

    රෝගය වැලදී ඇත්තේ එම ඖෂධය ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයෙකුට හා කාර්ය මණ්ඩල කිහිප දෙනෙකුටයි.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    next news

    Exclusive : වතුපිටිවල රෝහලේ කොරෝනා වැලදුනු සියළු දෙනා ධම්මික පැණිය ප‍්‍රතික්‍ෂේප කල අයයි.. බිිවු කිසිවෙකුට හැදී නෑ..

    වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩල පිරිසකට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොරෝනා ඖෂධය මුල්වරට පරික්ෂා කරන ලද්දේ වතුපිටිවල රෝහලේ දීය.

    කෙසේ නමුත් අප වෙත තහවුරු කරන ලද තොරතුරු මගින් හෙලි වී ඇත්තේ අනාවරණය වී ඇත්තේ ධම්මික බණ්ඩාර මහතා ගේ ඖෂධය පානය කල වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට කොරෝනා රෝගය වැළඳී නැති බවයි.

    රෝගය වැලදී ඇත්තේ එම ඖෂධය ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයෙකුට හා කාර්ය මණ්ඩල කිහිප දෙනෙකුටයි.
    dan shape eke bonava athi un :D
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    next news

    Exclusive : වතුපිටිවල රෝහලේ කොරෝනා වැලදුනු සියළු දෙනා ධම්මික පැණිය ප‍්‍රතික්‍ෂේප කල අයයි.. බිිවු කිසිවෙකුට හැදී නෑ..

    වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩල පිරිසකට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

    කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොරෝනා ඖෂධය මුල්වරට පරික්ෂා කරන ලද්දේ වතුපිටිවල රෝහලේ දීය.

    කෙසේ නමුත් අප වෙත තහවුරු කරන ලද තොරතුරු මගින් හෙලි වී ඇත්තේ අනාවරණය වී ඇත්තේ ධම්මික බණ්ඩාර මහතා ගේ ඖෂධය පානය කල වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට කොරෝනා රෝගය වැළඳී නැති බවයි.

    රෝගය වැලදී ඇත්තේ එම ඖෂධය ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයෙකුට හා කාර්ය මණ්ඩල කිහිප දෙනෙකුටයි.

    දැන් පොහොට්ටු ගොන්බඩු පැණි හොයනවා ඇති දාගෙන :ROFLMAO: :ROFLMAO:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දැන් පොහොට්ටු ගොන්බඩු පැණි හොයනවා ඇති දාගෙන :ROFLMAO: :ROFLMAO:
    ජාති බේද පක්ෂ බේද ආගම් බේද නෑතිව දෑන් මිනිස්සු පිදුරු ගහෙත් එල්ලෙනවා බන්... ඒ හින්දා තමා ඕවා මාකට් වෙන්නේ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ජාති බේද පක්ෂ බේද ආගම් බේද නෑතිව දෑන් මිනිස්සු පිදුරු ගහෙත් එල්ලෙනවා බන්... ඒ හින්දා තමා ඕවා මාකට් වෙන්නේ
    :yes::yes: ඔව් ඒක් ඇත්
    අන්තිමට අතේ තියන තුට්ටු දෙක හොරුන්ට ඩෙනව

    🤭
    ------ Post added on Apr 20, 2021 at 5:43 PM
     
    • Like
    Reactions: malakadss