එහෙම ම කියන්නත් එපා මචන්..විවිධත්ත්වයක් තියෙන තරමට තමා කමියුනිටි එකකට වටිනාකමක් තියෙන්නේ.. රෙප් වලට බොහොම ස්තූතියි.. හැබැයි මෙහෙම දේකුත් තියෙනව යම් පිරිසක් ඉන්නවා ඒ අය කැමැති ටිකක් හිනා වෙලා බැරෑරුම් නැති විදියේ දෙයක් බලල කියවල යන්න..ලොකුවට හෑලි විදියට තියෙන ත්‍රෙඩ් බලන්න බහුතරය කැමති නෑ (නවකතා...