O/L සිංහල ෆේල් එකෙක්ට ප්‍රහෙළිකාවක් මේ විදියට ගලපන්න බෑ බං..
දැන් ගිහින් පැනපන් ළිඳේ..
සෑහෙන කාලෙකින් ප්‍රහෙළිකාවක් සෙට් උනේ කොටු පුරවන්න..අනික් වැඩත් පැත්තක දාලා මේක පිරෙව්වේ..උඹේ මහන්සියට මගෙන් රෙප් අතේ දෙකේ ඇඟිලි ගානට එකක් අඩුවෙන් :yes::yes::yes: