හෝ ගානා පොකුණ බලල මට ඇති වුන ප්‍රශ්න

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හෝ ගානා පොකුණ බලල මට ඇති වුන ප්‍රශ්න

    හෝ ගාන පොකුණ බැලුවේ ඩිවිඩි ආවට පස්සේ ඇත්තටම ලංකාවේ මේ විදියට මුහුද දැකපු නැති ලමයි ඉන්නවද? අනික මුලු ගමේම මුහුද දැකපු අය ඉන්නෙත් ගොඩක් අතලොස්සයි අනිත් ප්‍රශ්නය මුහුද පින්තුරයක් මුලු ගමේම නැති විම පත්තරයකින් වත් මුහුදක් දැකපු නැති වෙන්න තරම් සන්නිවේදනය ලංකාවේ දුර්වලද? අනික ටිවි එහෙම නැති ගෙයක් නෑ අද කාලේ ඉතින් යතාර්තයට ගොඩක් බැහැරයි එහෙම ගමක් තියෙන්න විදියක් නෑ අනික මේ චිත්‍රපටය යන විදියට මේ අය ඉන්නේ උතුරු මැද පලාතේ වෙන්න ඔනේ එහෙම නම් මුහුද බලන්න කොලබම එන්න ඔනේද?අනික ඉස්කෝලේ ටිචර්ට බර වාහන ලයිසන් එකක් තිබිම එකත් ටිකක් සත්‍යයෙන් බැහැරයි ඇයි ගොඩක් කාන්තාවෝ ගාව තියෙන්නේ සැහැල්ලු වාහන ලයිසන් ගුරුවරියකුට බර වාහාන ලයිසන් ගන්න උවමනාවක් තියෙනවද?ඔය මොනව කිව්වත් මේක ලංකාවේ වැඩියෙන්ම අදායම් ලබපු චිත්‍රිපටියක් කියලත් මතක් කරන්න ඔනේ අනින රගපාන අයත් ගොඩක් හොද රංගනයක නිරත වෙනවා.
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    මූද දැකපු නැති, කොච්චියේ නොගිය, කාර් එකක නොගිය, ඉස්කොලේ ලමයි නෙමෙයි ලොකු අයත් ඉන්නවා ගම්වල.. බර් වාහන සීන් එකනම් ටිකක් අතාත්විකයි තමා. හැබැයි ෆිල්ම් එක යතාර්තවාදීව ගන්න පුලුඅන් ගැබුරු අදහසක් දෙනවා සිද්දි සන්කල්පනා අමතක කරලා තේමාව බලපුවහම..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මූද දැකපු නැති, කොච්චියේ නොගිය, කාර් එකක නොගිය, ඉස්කොලේ ලමයි නෙමෙයි ලොකු අයත් ඉන්නවා ගම්වල.. බර් වාහන සීන් එකනම් ටිකක් අතාත්විකයි තමා. හැබැයි ෆිල්ම් එක යතාර්තවාදීව ගන්න පුලුඅන් ගැබුරු අදහසක් දෙනවා සිද්දි සන්කල්පනා අමතක කරලා තේමාව බලපුවහම..

    hmmm
     
    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    ඔව්මු මචං මුහුද නොදැකපු ළමයි ඉන්නවා .
    ටීචර් ට තියෙන්නේ ලයිසන් එකක් .
    බරවාහන ලයිසන් එකක් නෙමේ .
    කොතනකදී වත් කියනවද මේක බරවාහන ලයිසන් එකක් කියලා .?
    එක තැනකදී පොලිස්සියෙන් අල්ලලා ඒ ගැන ප්‍රශ්න කරනවා .
    අර ළමයි කෑ ගහල පොලිස් කාරයොත් යන්නේ දෙන්නේ .

    මේක 2006-2008 වගේ කාලවකවානුවක කතාවක් කියලා හිතන්න පුළුවන් .
    මොකද මහින්ද ආවට පස්සේ ගොඩක් සන්නිවේදනය , පාරවල් ඔය පැති වලට දීලා කොළඹයි ගම්බද ප්‍රදේශයි යා කරා . මම මේ මහින්ද ට කඩේ යනවා නෙමෙයි . හොදද . මම කිව්වූවේ ඇත්ත සත්‍ය .
    ඒ කාලේ හැටියට පත්තෙරේ කිං වත් ( මොකද ඒ ගෙවල් වලට පත්තර ගන්නෙත් නැහැ නේ ) මුහුදක් හොයා ගන්න එක අපහසුවක් වෙන්න පුළුවන් :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මූද දැකපු නැති, කොච්චියේ නොගිය, කාර් එකක නොගිය, ඉස්කොලේ ලමයි නෙමෙයි ලොකු අයත් ඉන්නවා ගම්වල.. බර් වාහන සීන් එකනම් ටිකක් අතාත්විකයි තමා. හැබැයි ෆිල්ම් එක යතාර්තවාදීව ගන්න පුලුඅන් ගැබුරු අදහසක් දෙනවා සිද්දි සන්කල්පනා අමතක කරලා තේමාව බලපුවහම..

    මාත් මුලින්ම කෝච්චියක ගියේ 12 වසරේදී. :(
    මුලින්ම phone එකකින් කතා කලෙත් 12 වසරේදී. :(
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    මාත් මුලින්ම කෝච්චියක ගියේ 12 වසරේදී. :(
    මුලින්ම phone එකකින් කතා කලෙත් 12 වසරේදී. :(
    දැන් කාලේ නම් ගොඩක් පොශ් උන් තමා කොච්චියේ බස් එකේ ගිහින් නැත්තේ.. නමුත් අපි පොඩි කාලේ (70-80) අපි කොච්චියක වගේ අවස්තාවක් හම්බ වෙන්නේ ඉතා කලාතුරකින්.. ෆොන් එකකින් නම් මමත් කතා කලේ අර කහපාට ෆොන් බොx හැමතැනම හයි කලේ 1990 ගනන්වල. අන්න එතකොට. සල්ලි දාලා නෙමෙයි. වෙනම කාඩ් එකක් තියනවා. ඒක දාලා කතා කරන්න ඔනා.. මට ඒවල නම මතක නැ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපේ ජනාදිපති තුමත් ඉතින් ගොඩාක් දේවල් දෑන ගන්නේ පත්තරෙන් නේ. එහෙම එකේ මේ ලමයිනුත් දෑන ගන්න තියෙන ඉඩ අඩුයි
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    1.muhuda dakapu nathi lanai me paththe ona tharam innawa bn gamwala.balanna yanna tiya dawalta kanne lunu mirisui bathui iskoledi
    2.licen kathawa nam aththa.apitawath nane bn bara wahana
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    1.muhuda dakapu nathi lanai me paththe ona tharam innawa bn gamwala.balanna yanna tiya dawalta kanne lunu mirisui bathui iskoledi
    2.licen kathawa nam aththa.apitawath nane bn bara wahana
    මට ලැන්ඩ් මාස්ටර් තියනවා.. එපා කියද්දි කොමසාරිස් දාලා ලැන්ඩ් මාස්ටර් ලයිසන්.. මම දන්නෙත් නැ එවා එලවන්න.. :(:(:(
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හෝ ගාන පොකුණ බැලුවේ ඩිවිඩි ආවට පස්සේ ඇත්තටම ලංකාවේ මේ විදියට මුහුද දැකපු නැති ලමයි ඉන්නවද?

    inna puluwan machn .. loweth inna puluwan .. :(eka mata therune meemore trip eka giya wele.. phone weda netha.. TV radio nam kohomada danne neh.. light thaama dena gaman wage.. kadawala badu neh .. wahanayak yanna beh.. maarama dush kara peththak bn.. wishwasa karanawaa nam karapan api giya van eka behela thallu kara yako wahane pickpup eka madi kamata..kadu adinna.. echchara kadu walawal ekka.. nissan-caravan hodata tiyena van eka.. kadawal 4kata witahra giya game tibba ... panpiti,pol wage athyawasha dewal neh .. ithin ubata hita ganna puluwan margarine, soseges,mamight wage dewal gena:dull: godak kada wala badu jaathi 10k wath neh.. game tiyena deyak kaala beela innawa athi.. :(:sorry::dull:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :lol::lol::lol:
    මට ලැන්ඩ් මාස්ටර් තියනවා.. එපා කියද්දි කොමසාරිස් දාලා ලැන්ඩ් මාස්ටර් ලයිසන්.. මම දන්නෙත් නැ එවා එලවන්න.. :(:(:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ බැරිවෙලාවත් game of thrones නං බලන්න එපා :lol: :lol:
    බලල අහයි උතුරෙ කොයි හරියෙද ඔහොම තාප්ප තියෙන්නෙ ඔහොම තාප්පයක් තියෙන්න පුලුවන්ද කඩං වැටෙනවනෙ අනික ඩොත්‍රාකි උන්ට නැව් වල යන්න බැරි ඇයි නිකං හරි බෝට්ටුවක මොනවට හරි ගිහිං ඇතිනෙ මේක හෙන සත්‍යයෙන් බැහැරයි කියල :P :P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මට ලැන්ඩ් මාස්ටර් තියනවා.. එපා කියද්දි කොමසාරිස් දාලා ලැන්ඩ් මාස්ටර් ලයිසන්.. මම දන්නෙත් නැ එවා එලවන්න.. :(:(:(

    ඖඅ උබ කියන්නේ අර සැහැල්ලු වාහන එකට ටේලරයක් දාල තියන ඒක නේද?:frown:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹ බැරිවෙලාවත් game of thrones නං බලන්න එපා :lol: :lol:
    බලල අහයි උතුරෙ කොයි හරියෙද ඔහොම තාප්ප තියෙන්නෙ ඔහොම තාප්පයක් තියෙන්න පුලුවන්ද කඩං වැටෙනවනෙ අනික ඩොත්‍රාකි උන්ට නැව් වල යන්න බැරි ඇයි නිකං හරි බෝට්ටුවක මොනවට හරි ගිහිං ඇතිනෙ මේක හෙන සත්‍යයෙන් බැහැරයි කියල :P :P

    වෙසියේ උබට නම් ඕක පට්ටම ලෙඩක්
    පෙන්නගනින් ඕක ටිකක්
    උබේ ළමා මනස විකුර්ති වෙලා ඔය මගුල බලලම :oo:
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    ඖඅ උබ කියන්නේ අර සැහැල්ලු වාහන එකට ටේලරයක් දාල තියන ඒක නේද?:frown:
    ඒ කැරවන් ද බන්.. මම උන්නේ ලැන්ඩ් මාස්ටර් කියලා.. කොහොමත් දකුනට කපපුවහම වමට යන වමට කපපුවහම දකුනට හැරවෙන ටේලර් කේස් නම් වහා බන්.. ලගදි ආසාවට කියලා ෆැක්ටරි එකට ආපු කන්ටේනර් එකක් රිවර්ස් කරන්න ගිහින් ඇන්නා අබ ගහක, සට සට ගාලා අබ ගෙඩි වැටුනා..
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    ඔව්මු මචං මුහුද නොදැකපු ළමයි ඉන්නවා .
    ටීචර් ට තියෙන්නේ ලයිසන් එකක් .
    බරවාහන ලයිසන් එකක් නෙමේ .
    කොතනකදී වත් කියනවද මේක බරවාහන ලයිසන් එකක් කියලා .?
    එක තැනකදී පොලිස්සියෙන් අල්ලලා ඒ ගැන ප්‍රශ්න කරනවා .
    අර ළමයි කෑ ගහල පොලිස් කාරයොත් යන්නේ දෙන්නේ .

    මේක 2006-2008 වගේ කාලවකවානුවක කතාවක් කියලා හිතන්න පුළුවන් .
    මොකද මහින්ද ආවට පස්සේ ගොඩක් සන්නිවේදනය , පාරවල් ඔය පැති වලට දීලා කොළඹයි ගම්බද ප්‍රදේශයි යා කරා . මම මේ මහින්ද ට කඩේ යනවා නෙමෙයි . හොදද . මම කිව්වූවේ ඇත්ත සත්‍ය .
    ඒ කාලේ හැටියට පත්තෙරේ කිං වත් ( මොකද ඒ ගෙවල් වලට පත්තර ගන්නෙත් නැහැ නේ ) මුහුදක් හොයා ගන්න එක අපහසුවක් වෙන්න පුළුවන් :)

    ඔව් උබ කියන එක ඇත්ත බං..මම ගමේ එකෙක් නිසා දන්නවා ඒත් ගම් වල ඉන්න බල්ලොන්ට සංවර්දනේ ඔනේ නෑ බං...උදාහරනයක් හැටියට 4g දුන්නා කියමු ගමට..ලොකු වට පාර හැදුවා කියමු.
    එත් ගමෙ බල්ලො අහනවා ඕවා කන්නද කියලා ..උන්ට ඕනේ සජිත්ගෙ නයයි,බඩු මල්ලයි...
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    My mom is a teacher. few years ago she has encounter more than 5 kids who didn't have seen the ocean. Even 7th grader was among them. irony is we are just 18kms off the country side to galle town, actually the closest major town is galle. the reason was their families didn't have to depend on the town. they were poor but self sufficient within the village.
     
    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    දැන් කාලේ නම් ගොඩක් පොශ් උන් තමා කොච්චියේ බස් එකේ ගිහින් නැත්තේ.. නමුත් අපි පොඩි කාලේ (70-80) අපි කොච්චියක වගේ අවස්තාවක් හම්බ වෙන්නේ ඉතා කලාතුරකින්.. ෆොන් එකකින් නම් මමත් කතා කලේ අර කහපාට ෆොන් බොx හැමතැනම හයි කලේ 1990 ගනන්වල. අන්න එතකොට. සල්ලි දාලා නෙමෙයි. වෙනම කාඩ් එකක් තියනවා. ඒක දාලා කතා කරන්න ඔනා.. මට ඒවල නම මතක නැ..

    payphone card machan mamath ewagen katha karala thiyenawa e card mama ekathu kala ban podi kale

    :):):):):)