මට මෙන්න මේ ස්ථානයට යන්න ඕනේ කොයි වගේද කියල බලන්න. මෙතන තියෙන්න අභ්‍යන්තර ජලාශයක්. පිහිටලා තියෙන්නේ ටිබෙට් දේශයේ. විශාල කඳු ගිරි ශිකර වලින් වට වෙච්ච ස්භාවයක් තියෙන්නේ. අන්තර්ජාලයේ මේ ස්ථානය ගැන කිසිඳු විස්තරයක් නැහැ . මෙතන ලඟා වෙන්න ක්‍රමයක් තියෙයි ද ? පාරක්වත් පේන්න නැහැ. මිනිස් වාසයක් පෙන...