සවීතා: අයර්ලන්තයේ ගබ්සාව නීතිගත කිරීමට හේතු වූ ඉන්දීය ජාතික වෛද්‍යවරිය
සිය පළමු දරුවා ගබ්සා වීමෙන් පසු යම් බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් 2012 ඔක්තෝබර් මස දිනක 'සවීතා හලප්පනවාර්' අයර්ලන්ත රෝහලක දී මිය ගියාය.
ඇයගේ කතාව අයර්ලන්තය තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය; ඇයගේ මුහුණ එම...