1. MAHAADENAmutta

    Playdead's INSIDE Gameplay on the iPad Pro!

    C5yA0REgx1Q :P:P
  2. MAHAADENAmutta

    Revello චොකලට් සුදු පුස්!

    කරලා බලපන් මටත් වෙලා තියනවා:yes: යෝගට් නම් ඩිස්ටිබියුටස්ලගේ වැරැද්දෙන් අව්ල් වෙනවා ගොඩක් වෙලාවට කඩේට දිලා උවමනානම් සල්ලි රිෆන්ඩ් කර ගනින් රිස්බරි කරන්නේ සීබීඑල් උන් රිටන් ගන්නවා කඩ වලින් චීස් වලත් ඔය වගේ කේස් එනවා හැබැයි ඇන්කර් හයිලන්ඩ් වගේ ආයතන එයාලගේ ප්‍රඩක්ට් රිටන් ගන්නේ නෑ:yes:
  3. MAHAADENAmutta

    Prius Laksha 4n Leasing apen

    https://www.elakiri.com/forum/showthread.php?t=1871626 :P
  4. MAHAADENAmutta

    Revello චොකලට් සුදු පුස්!

    එහෙනම් මුදලාලියා රස්නේ දවස්වල චොකලට් ටික ෆිජ් එකේ තියලා ආයේ එලියෙන් තියලා එලියේ තියන්න ඔනේ දේවල් ෆීජ් එකේ තියලා ආපහු එලියේ තිබ්බාම ඔය වගේ වෙනවා විශේෂයෙන්ම ඩීප්ෆීසර් එකේ:yes:
  5. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සරා මට බැනලා එලෙව්වා !
  6. MAHAADENAmutta

    Revello චොකලට් සුදු පුස්!

    චෝකල්ට් එක ෆිජ් එකේ දැම්මද? ෆජ් එකේ කාලයක් තියපු චොකලට් වල ඔක වෙනවා දැකලා තියනවා:yes:
  7. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මමත් ඔක හොය හොයා හිටියේ යන්තන් දන්න කෙනෙක් ගැන අහන්න ලැබුනා අවුලක් නෑ එයාට කෙලින් මට බනින්න කියන්න මං ඔය බැන්නට ගනන් ගන්න කෙනෙක් නෙමෙයිනේ:yes:
  8. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එයා එච්චර වසද?:baffled::baffled::shocked:
  9. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනම් බදින්න ඉන්න අවාසනාවන්තයා:P
  10. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සරාගේ කලින් බෝයිෆෙන්ඩ් ද කොහෙද?:P:P
  11. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එකක් මාළු කඩයක් අනික සැලොන් එකක් ඔයාට කොමිනිකේෂන් එක ගැන කියලා නෑ එහෙනම් ඔයත් රීලෝඩ් ඉල්ලයි කියලා!:baffled::baffled:
  12. MAHAADENAmutta

    Cigarettes

    :baffled::baffled: තාම 500/=ට ඇති
  13. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඌ නුවර ටවුමේ කොමිනිකේෂන් එකක් කර කර හිටියා කෙල්ලන්ට නිකන් රිලෝඩ් දාලාම කඩේ වැහුවා:baffled:
  14. MAHAADENAmutta

    Cigarettes

    ගෝල්ඩ් ලිෆ් 55/= නේවි කට් 40/= බ්‍රිස්ටල් 40/= කැප්ස්ටන් 20/= ඩන්හිල් සුවිච් 60/= ඩන්හිල් ටියුබ් 60/= බීඩි 5/= සව් කොලයක් 5/= තෙල් කොලයක් 10/= තන්සාර් වැනිලා සුරැට්ටුවක් 10/= ඊයම් කොලේ ඔතපු පොඩි රිස්බරි බබල් චොකලට් කෑල්ලක් 5/=
  15. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මෙන්න ඩෝ අපේ ඩෝල් ඇවිල්ලා :P
  16. MAHAADENAmutta

    ANGLE GRINDER එකක් ගන්න ඔනි

    සංගරාජ මාවතේ පලයන් අඩුවට මාස 6ක වොරන්ට් තියන තමක් තියන චයිනීස් එකක් 3000 -4000ක් අතර ගන්න පුළුවන් වොට් 650 (ඇට්ලස්/හියුගෝ/ඉන්ටෙක් වගේ ඒවා)
  17. MAHAADENAmutta

    Cigarettes

    වැඩි වෙලා නෑ පුතී:baffled:

    No contents