ඔවු ඉතින් දැන් එහෙමද?
දීපන් මට මනාපේ මේ පැත්තේ කරා මේ:P
මට ජොසියත් ඔනේ මට මැගියත් ඔනේ
චීස් ටිකක් වැඩියෙන් දාලා!
මිරිස් ටිකක් අඩුවෙන් දාලා
ටකට ටකට ටකස් ගාලා ගේන්න නංගි දැන්
නැත්නම් ඔයාට පුව් පිරෙයි:baffled::baffled:
අත් ට්‍රැක්ටරයත් කැඩිලා ඇණ ටික මලකඩ කාලා!....!:baffled::baffled: