ඔකට නම් උත්තරයක් දෙන්නෙ නැ මුත්තෙ මම.....අනික මම ඉල්ලුවොත් එයා නොදි ඉන්නෙ නම් නැ.....
![]()


ලොල්![]()
ඔයා පරනම සමාජිකයෙක් කියලා දන්නවා.....තව කියන්න බලන්න විස්තර
මට පිටසක්වල වරමක් තියනව අනාගතේ ගැන ප්රඩික්ෂන්ස් දෙන්න![]()

oya kiyana widihata hospital nawathinna wenne
කූල් ඔයාගෙ විස්තර ටිකක් කියන්න අපිට..ඔයා පරනම සමාජිකයෙක් කියලා දන්නවා.....තව කියන්න බලන්න විස්තර
![]()




එහෙනම් බදින්න ඉන්න අවාසනාවන්තයා![]()






හපොයි වැස්සට තෙමුනද හචස් හචස් ගාන්නේමේ සරාගේ ගවුන් කෑල්ලක් තිබුනා ඉන්න හොටු පිහින්න ඒක දෙන්නං මම
හීනෙන් තමයි තෝ මාව දිය කරන්න![]()

ආහ්හ් ඒ කියන්නේ ඔයා මං ගැන අහල ඇති නේ
මං ඉතිං දන්නේ නැද්ද මං ගැන මංම නෑ
ඔයාට මොනාද දැනගන්න ඕන![]()

මං දියකරන්නෙ මොකට ද අක්කි කෙනෙකුට කිවුව ගමන් ඔයා නික්න ම් දියවෙනවනෙ![]()

සරා ගේ ගවුම ලස්සනට තියා ගන්න , ඉර ඉර දෙන්න එපා කාටවත්... මම මේ vicks vaporub ගා ගෙන ඉන්නේ![]()

මුත්තෙ කට පරිස්සමෙන් හොදෙ..එක පාරක් ඔයා මට බැනුම් අස්සලා ඉන්නෙ හොදෙ......![]()


