1. dath kimbula

    PORT CITY Agreement differences 2014/2016

    monawa unath champika wadak karana manussayek.
  2. dath kimbula

    බෙදුම්වාදය

    උන් දන්නා එකක් ද බං කියන්න...... ඕකුන් දන්නවා ලබ්බක්.....
  3. dath kimbula

    ගෝඨ_හිරේ_2019

    mama lasthiyi kiwwa witharayi..... bayawela.....
  4. dath kimbula

    පිටසක්වල?poll

    janelen uka nodi palayan karawala ponz.:baffled:
  5. dath kimbula

    සූර පප්පා 3D

    Gajaman තාම නෑ නෙහ් උයි.....
  6. dath kimbula

    පිටසක්වල?poll

    සටන් කරනවා....එකෙන්ම....... මම ලේසියෙන් ගේම අතාරින චරිතයක් නෙවේ.... 3rd category මිනිසෙකුද නොවේ....
  7. dath kimbula

    පිස්සු හැදෙනවා මචං

    අලියව මෙහෙයවනවා කියල මට පෙනේ....
  8. dath kimbula

    "ලෝකයේ විශාලතම කෙසෙල් ශාකය"

    අපේ කෙල්ලෝ නම් හරි අස වෙයි......... ඔය කෙහෙල් ගෙඩි වලට......
  9. dath kimbula

    මිල ඉහල යන භාණ්ඩ

    සියලුම බෙහෙත් අම්බානක් කම්බානක් සහ තව ටිකක් ගණන් වැඩි වී ඇති බව රාජිත පිතියෙන් යුක්තව දන්වමි......
  10. dath kimbula

    හඳේ ගස් හිටවමුද ?

    මම ඉගෙනගෙන තියන විදියට නම් යමෙක් යම් තැනක වගාවක් කලාද, ඔහු ඒ ප්‍රදේශයේ පදිංචි උනා හා සමානය. (colonize)
  11. dath kimbula

    Game of Thrones Fans

    athi yanthan redda enawaa.....
  12. dath kimbula

    පොත් බෙදා දීම - 5 වන දැක්ම (Elakiri Book Donation 5th step)

    මොකෝ බං නිකං පිදේනි තට්ටුවේ තිබ්බ බිත්තරේ හොරෙන් කාල මහසොනට අහුවෙච්චි වදුරා වගේ.....?????
  13. dath kimbula

    පොත් බෙදා දීම - 5 වන දැක්ම (Elakiri Book Donation 5th step)

    ආ මාමේ...... මොකෝ සද්දයක්වත් නැත්තේ දොරේ......??????
  14. dath kimbula

    පොත් බෙදා දීම - 5 වන දැක්ම (Elakiri Book Donation 5th step)

    අනුරාධපුර පොලේ කොල්ලෝ සෙට් එකක් පොත් පන්සල් එහෙම 50% ඩිස්කවුන්ට් දාල වික්කලු...... මුන් ටික ද ?????? තාම ත්‍රෙඩ් එකත් නෑ, ගිය අට බිජ්ජෝ සද්දයකුත් නෑ........
  15. dath kimbula

    මොනාහරි කරලා ගිහිල්ලා

    ඉතින්..... පරණ අකවුන්ට් එකක් සෙට් උනාද කරවල පොන්ස්? ආයෙම ආතල් එකක් දීපන්... පුළුවන් නම් ඔය එකෙක් දෙන්නෙක්ට *කත් දීපන්.....
  16. dath kimbula

    Pita Sex

    tread closed!!!:rofl:
  17. dath kimbula

    මස්සිනේ.... සද්දයක් නැතුවම පට්ට ෆිල්ම් එකක් ඊයේ රිලීස් වී ඇත. The Accidental Prime minister...

    මස්සිනේ.... සද්දයක් නැතුවම පට්ට ෆිල්ම් එකක් ඊයේ රිලීස් වී ඇත. The Accidental Prime minister (Hindi) 2019. ඔන්න පුටේ පට්ට ක්ලැසික් ෆිල්ම් එකක්.....
  18. dath kimbula

    කැම්පස් යන්න Z එක මදි උනාද

    මෙන්න කොල්ලෝ.....:love::love: නියමයි මල්ලි...ඔහොම උන් ඉන්නවා නම් ඉතින් අපිට ගොඩ යන එක කජ්ජක් නෙවේ....
  19. dath kimbula

    Brits Trying to Pronounce Sri Lankan Places

    හොදම කෙලිය ඕක නෙවේ.... ඔය දික්වැල්ල කියන එක ඔහේ ඉන්න බුවාලා ලියන්නේ DIKWELLA කියල නෙවේ.... DICKWELLA කියලා.... කොහොමද ආතල් එක.......

    No contents