ඔය පොත් වැල එක එක ගොන් බිජ්ජන් කියවන ඒවා අල්ලන් නේ උබල නටන්නේ.....
යශෝධරාට තේරෙන්නේ නැද්ද සිද්ධාර්ථ ගේ විමුක්තිය සෙවීමේ උවමනාව.......
මම නම් හිතන්නේ රාහුල උපන් දා යශෝදරාම කියන්න ඇති දැන් එකෙක් උපන්න තව උපන්නොත් තව බැදීම වැඩි වෙනවා ඒ නිසා ඔබේ අපේක්ෂාව සදහා දැන්මම යන්න කියලා....හොරෙන් ගිය කියන...