විශේෂයෙන්ම මම පින් දෙන්න ඕනේ මෙපමණ ලොකු බිලක දේවල් සත 5ක් ලාබයක් නැතුව මට ලබා දුන්න මගේ ප්‍රනසම මිත්‍රයා tharinda76 අන්කල් ට.:P:P:P:P
මේ ඔක්කොම පොඩි දරුවන්ගේ නෙත් පාදන්න....
මෙපමණ දෙයක් දෙන්න පුළුවන් වුනු එක ගැන මට සැහෙන්න සතුටුයි.....
ඒ වගේම මේ වැඩේ කට්ට කාගෙන කරන රොක්ස් ඇතුළු...