වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් දුවන් එයි Y60ක් ගැන කියවගෙන...:rofl:

    :lol: කවදාවත් සැබෑ නොවන Y60 සිහිනේ..
    ඔයිට වැඩිය හොදයි ඔෆ්රෝඩ් දාන්න ට්‍රැක්ටරයක් ගත්තනම්. :lol: :lol:

    හොදටම සිදෙයි. සිදිලා කුරු කුරු ගායි :cool:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol: කවදාවත් සැබෑ නොවන Y60 සිහිනේ..
    ඔයිට වැඩිය හොදයි ඔෆ්රෝඩ් දාන්න ට්‍රැක්ටරයක් ගත්තනම්. :lol: :lol:

    හොදටම සිදෙයි. සිදිලා කුරු කුරු ගායි :cool:

    y60 නෙමේ බන් ත්‍රීවිල් එකක් ගන්නත් බැරිවෙයි ඉස්සරහට
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol: කවදාවත් සැබෑ නොවන Y60 සිහිනේ..
    ඔයිට වැඩිය හොදයි ඔෆ්රෝඩ් දාන්න ට්‍රැක්ටරයක් ගත්තනම්. :lol: :lol:

    හොදටම සිදෙයි. සිදිලා කුරු කුරු ගායි :cool:

    මං මේ කල්පනා කොලේ පොර වයි 60 ක් ගත්ත දවසට මේකෙ උන්ට කණක් ඇහිල ඉන්න දෙන එකක් නෑ...:rofl:

    සතියට සැරයක් මඩේ ඔබල ෆොටෝ දායි :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20233236 said:
    ඕවා මට ලැබිච්ච ලබ්බක් නෙමේ බන්.. මගේ අතින් යන ඒවා

    FD1 ඒකේ ඔයිල් මාරු කලා

    වාසනාවට අපිට නෑනලා නෑ බං මස්සිනාලා විතරයි ඉන්නේ. :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මං මේ කල්පනා කොලේ පොර වයි 60 ක් ගත්ත දවසට මේකෙ උන්ට කණක් ඇහිල ඉන්න දෙන එකක් නෑ...:rofl:

    සතියට සැරයක් මඩේ ඔබල ෆොටෝ දායි :lol:

    :lol: එතකොට අර අනාත වෙච්ච දැරිවියන්ගේ සංගමයේ එව්න් බුකිය පීරයි y60 තියන එව්න් හොය හොය.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20233241 said:
    y60 නෙමේ බන් ත්‍රීවිල් එකක් ගන්නත් බැරිවෙයි ඉස්සරහට

    ඒක නම් ඇත්ත බං. දැන් මිනිහෙකුට කටක් ඇරලා ඉන්දියන් වාහන ගන්න එපා කියලා කියන්න බෑ. :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට කියනවා ඕකෙ තව ෆොටෝ දාන්න කියලා කොමෙන්ට් කරපංලු... ඌ ඒකේ ඩ්‍රයිවිං සීට් එකේ වාඩි වෙලා ෆොටෝ කෑල්ලක් අරගෙන... ඒක මේකේ දාගන්න පොරේ.. :rofl:

    :baffled::baffled::baffled:
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    බොහොම ආසාවෙන් කියවන ත්‍රෙඩ් එකක්. මුල් එකෙත් දැන් පිටු 40ක් විතර කියෙව්වා. මටත් හිතුණා මං කාපු කට්ටකුත් දාන්න. හැබැයි ඉතිං අර පොල්වත්ත අයියලා එහෙම කාපු කටුත් එක්ක මේවා මොන කටුද කියලත් හිතෙනවා.
    මගේ මුල්ම වාහනේ හැටියට මං මීට අවුරුදු හතරකට කලින් ගත්තේ මටත් වඩා අවුරුදු හතරක් වැඩිමල් කාර් එකක්. ජාතිය මිට්සුබිෂි ලාන්සර් වැගන් 1400EL නිෂ්පාදිත වර්ෂය 1980 අංකය 13 ශ්‍රී...
    තාමත් මං පාවිච්චි කරන්නේ මේක. හේතුව වෙන එකකට මාරුවෙන්න ආර්ථිකය ඉඩ නොදීම සහ මේ වාහනේ කියන්න තරම් වරදක් නැති කම. මං ර‍ට පුරාම මේකෙ ගිහිං තියෙනවා. හයිවේ එකේ 120ට පාගලා තියෙනවා කෙඳිරියක් වත් නැතුව...
    දෙයියනේ කියලා මේ අවුරුදු හතරටම මුන්දා මට කට්ටක් කියලා එකක් සෙට් කලේ එකම දවසයි.
    එදා අපි ගෙදර පොඩි ‍වැඩක් කලා. වයිෆ්ගෙ යාලුවෙකුයි එයාගෙ හස්බන්ඩ් ඇන්ඩි පොඩි බබා අපිට උදව්වට ආවා. ඒ ගොල්ලො ආවෙ ස්කූටරේක... ඉතිං වැඩ ඉවරවෙලා කට්ටිය යන්න ලෑස්‍ති වෙද්දි වහින්න ගත්තා. මං කිව්වා ස්කූටරේ අපේ ගෙදර දාලා යමු කාරෙකේ කියලා කට්ටිය දාගෙන ආවා. මේක කොන්ක්‍රීට් පාරක්. බොහොම පටුයි. ඉතිං වංගුවකදි ඉස්සරහින් ආපු වාහනේකට ඉඩ දෙන්න මං අයින් කරද්දි වාහනේ පස්සෙ රෝදෙ කොන්ක්‍රීට් කට්ටෙන් එළියට පැනලා (එතන හෙන ගැප් එකක් තිබුණා) ඇක්සල් එක හිරවුණා. යන්තම් ළඟ ගෙදරකින් අලවංගුවක් ඉල්ල ගෙන තල්ලු කරලා ඒක ‍එහාට දාගත්තා.
    ඒ මිනිස්සුන්ව දාලා මං එද්දි එකපාරටම කාර් එකේ හෙඩ් ලයිට් ඕෆ් වුණා. එන්ජිම නතර වෙලා පට්ට කලුදුමක් දාන්න ගත්තා කර ගඳකුත් එක්ක. මං සිං ගාලා කාර් එකෙං බැස්සෙ බොනට් එකත් ඇරගෙනමයි. ඇරලා බලද්දි කාර් එකේ බැටරිය ළඟයි, ක්ලච් කේබල් එකයි හෝගාලා ගිනි ගන්නවා. මං වහාම කාර් එකේ තිබ්බ වතුර බෝතලේ අරං දාලා ගිනි නිවා ගත්තා. ඒත් තාම දුම දානවා. ඊට පස්සෙ සං ගාලා බැටරි ටර්මිනල් පැන්නුවා. වාහනේ තල්ලු කරලා ළඟම මිදුලකට දාලා පහුවෙනිදා මගේ ඉලෙක්ට්‍රීෂන් එක්ක ආවා බලන්න. බැලින්නම් අර වාහනේ කණ්ඩියෙන් වැටුණු පාර බැටරිය බුරුල් වෙලා. බැටරි කණුවක් වාහනේ බඳේ ගෑවිලා ෂොර්ට් වෙලා....
    එදා පටන් මේ වෙන කම් මයෙ රත්තරනා මට වදයක් දීලා නෑ තාම...
    මං වාහන ගැන සෑහෙන දේවල් ඉගෙන ගත්තා මගෙ කාර් එකෙන්. කොටින්ම ඒක ගන්න කාලෙ මං වාහනේක තෙල් බලන්නවත් දන්නෙ නෑ. මේ ඉන්නෙ මයෙ රන් මැණිකා තමා..

    12573859_10154027598631435_7970200879950188219_n.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    හප්පා වෙලාව හොඳයි. කොහොමත් වාහනේ ගිනිවලට වතුර ගහන්න යන්න එපා එකපාරට.ස්තූතියි කට්ටට.

    මටයි තව අයිය කෙනෙකුටයි ඔහොම වැඩක් වුනා.:yes: වාහනේ හදල ටෙස්ට් රන් එකක් යද්දි චිටි චිටිස් ගාල මුලු වෑන් එකම දුමෙන් පිරුන. ඔක්කොටම කලින් පන බේරගන්න පැන්න වාහනෙන් එලියට. ඊට පස්සෙ දඩබඩ ගාල දොරවල් ටික ඇරල පැන්නුව බැට්‍රිකවරෙ. යතුරක් දෙකක් තිබ්බ එවෙලෙ එතනම ටෙස්ට් රන් එකට ආපු නිවා. ඒක ලිවර් කරල පන්නගත්ත යන්තම් බැට්‍රි ටර්මිනල් එකක්.

    යන්තම් වැඩේ ෂේප් වුනා. වෙලා තිබ්බෙ වාහනේ + කරන්ට් ලයින් එකක් ඇදල තිබිල බැට්‍රියට උඩින්. බැට්‍රි කවරෙ දාද්දි ටර්මිනල් එකකටයි කවරෙ අතරටයි හිරවෙලා ඒ වයර් එක. කොහොමහරි කාලයක් දුවද්දි වයර් එක තුවාල වෙලා බැට්‍රි කවරෙත් එක්ක ෂෝට් වෙලා. වාහනේට හානියක් වුනේ නෑ අර වය එකනම් අලුතින් දාන්න වුනා. බැට්‍රිකවරෙ ස්පොට් වෙල්ඩ් ගැහුව වගේ රත්වෙලා උනුවෙන්න ඔන්නමෙන්න ඇවිල්ල තිබ්බ ෂෝට් වෙච්ච තැන.:yes:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බොහොම ආසාවෙන් කියවන ත්‍රෙඩ් එකක්. මුල් එකෙත් දැන් පිටු 40ක් විතර කියෙව්වා. මටත් හිතුණා මං කාපු කට්ටකුත් දාන්න. හැබැයි ඉතිං අර පොල්වත්ත අයියලා එහෙම කාපු කටුත් එක්ක මේවා මොන කටුද කියලත් හිතෙනවා.

    12573859_10154027598631435_7970200879950188219_n.jpg

    මේවා සුපිරි බඩු... හරියට තියෙනවනම් ලෝකේ වටේ වුනත් ගිහින් එන්න පුලුවන්.... :D
    රෙප්+14
     
    Status
    Not open for further replies.