Computer වැඩ්ඩො උදව් කරපංකෝ...

Computer වැඩ්ඩො උදව් කරපංකෝ...

මචං මගේ මැශින් එකේ මහ අමුතු අව්ලක් ඇවිත් බං. CPU එක on වෙනව. ඒත් monotor එකට display එක එන්නෙ නෑ බං. Cable ඔක්කොම ගලවල Monitor එකට Current එක් දුන්නම අර Screen එකේ මොකක්ද එක යනව පේනව. එ නිසා Monitor එකේ අවුලක් වෙන්නත් බෑ නෙ. මන් වෙන කොල්ලෙක්ගෙ VGA එකක් ගෙනල්ලත් ගහල බැලුව. ඒත් වඩ නෑ බං.මං RAM මාරු කරා. VGA Cable මාරු කරල ගහල බැලුව.. අනේ මන්ද බං මොකද කියල හිතාගන්න බෑ බං.
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උබ කරන්න ඕනේ ඒවා කරල නේ..
    බයොස් රිසෙට් කලේ නැද්ද?

    බොර්ඩ් එක අවුල් ගිහින්ද මන්දා....:(
    බොර්ඩ් එක G31/G33 ද
     

    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28
    VGA, hard disk ,ram,cmos battery , dvd payer , vga cable ඔක්කොම ගලවන්න. hard disk එකේ Power cable එකත් ගලවන්න. Motherboard එකට විතරක් පවර් එක දීලා ඔන් කරන්න. බීප් සවුන්ඩ්ස් ආවට පස්සේ Machine එක Off කරලා කලින් ගලවපු කෑලි ටික හයිකරන්න. එතකොට හරියනවා.
     

    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    පැටියා;18879307 said:
    ඉස්සෙල්ලම කාගෙන් හරි CPU කියන්නෙ මොකක්ද කියලා අහං වරෙන් :)
    paw bng! podi ekek wennathi..


    Monitor eke enne "No signal check cable " kiyala wennathi, Eken wadak naha.
    CPU eka on wenava kiyanne light pattu wenavada? :P sadde ahenavada fan wada karanava? :nerd:
     
    උබ කරන්න ඕනේ ඒවා කරල නේ..
    බයොස් රිසෙට් කලේ නැද්ද?

    බොර්ඩ් එක අවුල් ගිහින්ද මන්දා....:(
    බොර්ඩ් එක G31/G33 ද

    bios reset krnnwth bios walat yanna denne na ne bn.. poddakwth dsply ek monotor ekt enne na ne bn.. anika.. board ek ghillanm.. processor ek lnga thiyena fan ewada krnneth naa need bn?? eeth meke fan ekath wada bn..
     
    VGA, hard disk ,ram,cmos battery , dvd payer , vga cable ඔක්කොම ගලවන්න. hard disk එකේ Power cable එකත් ගලවන්න. Motherboard එකට විතරක් පවර් එක දීලා ඔන් කරන්න. බීප් සවුන්ඩ්ස් ආවට පස්සේ Machine එක Off කරලා කලින් ගලවපු කෑලි ටික හයිකරන්න. එතකොට හරියනවා.

    ahh thatz good idea. I'll do it and say what happend
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    VGA / Motherboard අවුලක් මචන්.. VGA එකක් ගහලා බැලුවනම් ගොඩක් වෙලාවට මදර්බෝඩ් එක ගිහින් වෙන්න ඕනා..
    මදර්බෝඩ් එකේ ඔන්බෝඩ් VGA එකක් තියෙනවද?
     
    VGA / Motherboard අවුලක් මචන්.. VGA එකක් ගහලා බැලුවනම් ගොඩක් වෙලාවට මදර්බෝඩ් එක ගිහින් වෙන්න ඕනා..
    මදර්බෝඩ් එකේ ඔන්බෝඩ් VGA එකක් තියෙනවද?

    :( :( :( :(
    Na mchn.. Separate ekak bn.. On board awith na bn..
     
    ඉස්සෙල්ලම කාගෙන් හරි CPU කියන්නෙ මොකක්ද කියලා අහං වරෙන් :)

    Machan.. Mn maha loku computerwaddek newi bn uba wage.. Math thama igena gnn podi ekek.. Mchn.. Ubath podi kale mehem wennathi.. Nathuwth athi samarvt.. Api kawruwath computer ek badagena ammage baden apu ewn neweine bn.. Hamoma awe eka wage.. Aduma thrme age ek nul podakwt nhathuw..
    Samahrvta uba ipadeddi ublai gdr cmputer ekak thiyenn athi bn.. Api echchr salli karayo newei bn.. Eda wela amaruwen hambakrn kana minixu.. Mata poddak danum therum athuw thiyeddi mage kagahillata.. Mage aasawata cmputer ekak arn dunne bn.. Mn danne na bn ape amma tatta masa kiyak noka nobi wadi pura wada krad kiyala e wenuwen.. Dn matak weddith dukai bnmm ubala ohoma katha kiyddi thawath dukai bn.. Atta.. Dn awrudu 5k wthrvwenaw.. Cmputer ekaka kale iwri thmimm ehemei kiyl mt puluwnda bn ape tattat kiynn tw ekak arn denn kyl.. Ubalanm nasen maset 4n use krnw athimloku loku laps use krnw athi.. Mt lap ekak ithn hinyk thmi.. Mewa kadekt arn giyoth un podi wadetath loku gnan gnnw.. Eekai gedaradima mkakhri magulak krla hadagnn balanne bn.. Uba unath mulinma ipadunu gman buduhamuduruwo wage thaniyma nagitala awidde na ne bn.. Wati wati awidinn dagaladdi.. Watunma.. Wadi pura thamange tattatha denne.. Ita pxe.. Shmrvta nadakenek nei.. Langapatha knek wei.. Kohomunath kagen hri ubt udawk ona una.. Eeth dn hndtn awinn puluwn kama labunama.. Uba wge nagitinn dagalana ewnta wihilu kr epa bn..
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මෙහෙම කරපන්..

    මුලින්ම කේබල්ස් සේරම ගලවපන්.. මදර්බෝඩ් එකයි ප්‍රොසෙසර් එකයි රැම් එකයි සෙට් කරපන්.. පස්සේ උබේ වී.ගී.ඒ එක සෙට් කරපන්.. ඉටපස්සේ මොනිටර් එක සෙට් කරපන්.. දැන් ඔය ටිකට පවර් එක දීලා බලපන්..
    බීප් සද්ද එනවද බලපන් එනවනම් කීයක්ද බලපන්..

    ඩිස්ප්ලේ එක ආවේ නැත්තන් වෙන වී.ජී.ඒ එකක් දාලා බලන්න. ඒත් හරියන් නැත්තන් රැම් එකක් දාලා බලන්න..
    ඉටපස්සේ ප්‍රොසෙසර් එක.. මන්නම් හිතන්නේ ඕකේ වී.ජී.ඒ එක හරි මදර්බෝඩ් එක ගිහින් බන්.. මදර්බෝඩ් එක වෙන්න ඕනා බන්..
    ඒ නිසා පුලුවන්නම් ඔක්කොන්ටම කලින් ප්‍රොසෙසර් එකටයි රැම් එකටයි හරියන මදරෝඩ් එකක් හොයන් ගහලා බලන්න..

    ඔයාගේ පී.සී එකේ විස්තර ටික දාන්න බලන්න..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    bios reset krnnwth bios walat yanna denne na ne bn.. poddakwth dsply ek monotor ekt enne na ne bn.. anika.. board ek ghillanm.. processor ek lnga thiyena fan ewada krnneth naa need bn?? eeth meke fan ekath wada bn..

    ඇයි බන් බොර්ඩ් එකේ තියෙන්නේ බැටරි එකක් ඒක ගලවලා ටික වෙලාවක් තියල දාපන්, :yes:

    නැතනම් රිසෙට් ජම්පර් එකක් ඇති.. ඒක මාරු කරපන්.. බොර්ඩ් එකේ ලියලා තියනවා.බොහෝ වෙලාවට

    ෆෑන් වැඩ කරන්ව බන්... මදර් බොර්ඩ් එක ඩැමේජ් වේලා නෑ සම්පුරනයෙනම:sorry:
    වෙන පවර් සප්ලයි එකක් ගහලත් බලප්න් ඔනේ නම්...