දි සුද්දා I met in ආරුගම්බේ
මේක දැන් ගොඩ කාලෙකට කලින් උන දෙයක්. පරන පොටෝ වගයක් බලනකොට තමයි මතක් උනේ.
අපේ ගෙදර කට්ටියට එක්ක අම්පාර පැත්තේ trip එකක් ගිය වෙලාවක ආරුගම්බේ වෙරලටත් ගියා. සුද්දෝ තමයි ලංකාවෙ අයටත් වඩා හිටියේ මොකද ආරුගම්බේ ලංකාවේ surfing කරන්න තියන හොදම surf break එක තියන නිසා. අපි නම්...