අතුරුදන් වූ මැලේසියානු MH 370 ගුවන් යානයේ ප්රධාන නියමුවා වූ සහරී අහමඩ් ෂා තමන්ගේ දුර ඥාතියෙකු බව එරට විපක්ෂ නායක අන්වර් ඊබ්රහිම් පවසා තිබේ.
ඔහු හෙළි කර ඇත්තේ, සිය ඥාති දියණියකගේ දුර ඥාති සම්බන්ධයක් ඔහුට ඇති බව ය.
ඊට අමතරව ගුවන් යානයේ ප්රධාන නියමුවා සිය පක්ෂයේ (People’s Justice Party) ස්ථිර සාමාජිකත්වය ලබා ගත් පුද්ගලයෙකි.
මේ අතර, සිය පක්ෂයේ දේශපාලන රැස්වීම් රැසකට ද අදාළ ගුවන් නියමුවා සහභාගි වූ බව විපක්ෂ නායකවරයා පිළිගෙන තිබේ.
ඔහු අවධාරණය කර ඇත්තේ, එම ගුවන් නියමුවා දේශපාලනික පළිගැනීමක් ලෙස ගුවන් යානයක් පැහැරගත් බවට එල්ල කරන චෝදනා තරයේ ප්රතික්ෂේප කරන බව ය.
newsfirst