1. NEMISIS

    Sri Lanka’s tourism income hits US$768 million in first two months of 2025

    I have seen lot of people looking for business ideas and startups ideas, this is the field you have to focus on. Per year revenue would be around $4 billion, if you manage to build a business to get 0.001 of it, it is still a $40K.
  2. NEMISIS

    ගේම් ගහන්න කියලා ලැප් එකක් ගත්තා සිංහලු

    Ara 2015 එක අල්ලන්නවත් බැරි තරමට රත් වෙලත් තාම වැඩ බැටරිය නං ඉවරම වෙලා තියෙන්නෙ ඒත් තාම වැඩ මේක අර තරං රත් වෙන්නෙ නැති නිසා ගොඩක්ම ලොකු අවුලක් වෙන එකක් නැහැ imgur
  3. NEMISIS

    ගේම් ගහන්න කියලා ලැප් එකක් ගත්තා සිංහලු

    ගැරිජ් එකේ එකාට වැඩ පොඩ්ඩක් වැඩියි කියලා හෙට උදේ අරං එන්න කිවුවා පොඩ්ඩක් නිදහසේ බලන්න ඕන කියලා
  4. NEMISIS

    ගේම් ගහන්න කියලා ලැප් එකක් ගත්තා සිංහලු

    මගේ ලඟ මෙන්න මේක තමයි තිබුනෙ පහු ගිය අවුරුදු දෙකේ මේක ටිකක් ස්ලෝ වෙලා තිබුනා. Thanks to intel processor. ඒ උනාට කොහොම හරි ඇදගෙන ආවා හැබැයි දැන් අප්ග්‍රේඩ් එකකට කාලෙ හරි (හරි නෙමෙයි Upgrade කරන කාලෙ පහු වෙලා) කියලා හිතිලා තිබුනෙ ඒක නිසා M4 එකක් ගන්න ඕන කියලා බල බලා හිටියෙ. ඒක නිසා M4 Max...
  5. NEMISIS

    මේකට (elakiri.com) එකට Image upload කරන්නෙ කොහොමද

    අන්න ඒක තමයි සීන් එක මේකටම අප්ලෝඩ් කරන එක පට්ට ලේසියි එඩිට් කරගෙන යද්දිම අප්ලෝඩ් කරං යන්න තියෙන්නෙ මේකෙ පරන ඇටෑච්මන්ට් ඩිලීට් කරන්න ඔප්ශන් එකක් තිබ්බනං අවුලක් නැහැ වැඩක් නැති ඒව ටික ඩිලීට් කරලා දාන්න තිබ්බා එහෙම එකකුත් නෑ
  6. NEMISIS

    මේකට (elakiri.com) එකට Image upload කරන්නෙ කොහොමද

    :P දාල තියෙන්නෙ බං මම කරන්නෙ මේකටම අප්ලෝඩ් කරලා දානවා, දැං මේකෙ සයිස් ලිමිට් එක පැනලා එකවුන්ට් එකකට 45mb දෙන්නෙ වෙන තැන් වල දාල ලින්ක් එක දාන්න පුලුවන් කියලා දන්නවා ලේසියෙන් යූස් කරන්න පුලුවන් එකක් හෙවුවෙ රිප්ලයි දාපු සේරටම තෑන්ක්ස්
  7. NEMISIS

    මේකට (elakiri.com) එකට Image upload කරන්නෙ කොහොමද

    ත්‍රෙඩ් එකක් දාන්න හැදුවා ඒත් image upload කරන්න දෙන්නෙ නැහැ උඹල යූස් කරන image upload services මොනවද (වෙනම අප්ලෝඩ් කරලා ඩිරෙක්ට් ලින්ක් අරගෙන ත්‍රෙඩ් එකට දාන්න වගේ වටේ යන්න වෙනවද. නැත්තං ලේසි විදියක් තියනවද) අනික් එක එහෙම දාන ඒව සතියෙන් දෙකෙන් නැති වෙන්නෙ නැත්තං තමයි හොඳ මම මේකටම upload කර කර...
  8. NEMISIS

    99x Rashini නම්කි update

    Access card එකේ බාර් කෝඩ් එක පේනවා, කාඩ් එක ක්ලෝන් කරගන්න පුලුවන්ද දන්නෑ
  9. NEMISIS

    Upwork Withdrawal Method

    PFCE ekakata ganna puluwan neh per TT keeyak charge wenawada kiyala sure na
  10. NEMISIS

    99X Layoff??

    But i saw some new hiring advertisements on LinkedIn. Could be a PR/damage control thing.
  11. NEMISIS

    Lenovo LOQ

    Thinkpad T series or P series. Little pricy, these are by far the best windows laptops you can buy, worth every penny.
  12. NEMISIS

    වරෙල්ලා වැදගත් දෙයක් කතා කරන්න - ලංකාවෙ වැඩක් කරගන්න බලය තියෙන්න ඕනද? නැත්තන් හොඳට respectable විදියට කතා කලාම හරිද?

    මේක ගොඩක් තැන් වල fb එකේ එහෙම මම දැකලා තියනවා දාල ඒ උනාට උඹට මේක ඇත්තටම වෙලා තියනවද මට නං කවදාවත් වෙලා නැහැ. ඒක කරන කෙනා අද නැහැ වෙන දවසක එන්න කියන එක 1919 න් ඇහුවම ඕනම දේකට ඕන ප්‍රොසෙස් එක සහ ඩොකියුමන්ට් ටික හරියටම කියනවා. අනික මම දැකලා තියන දෙයක් තමයි කස්ටම් එකෙන් මොනවා හරි ක්ලියර් කරගන්න...
  13. NEMISIS

    දළදාමාලිගයේ වැඩ පිලිවල දන්න කෙනෙක්?

    SMS එකක් එනවා දැං පූජ කරන්න හදන්නෙ ඉන්න තැනකින් වාඩිවෙලා වැඳගන්න කියලා පූජ කරලා ඉවර උනාම ආයෙ SMS එකක් එනවා දැං හරි නැගිටින්න පුලුවන් කියලා
  14. NEMISIS

    වරෙල්ලා වැදගත් දෙයක් කතා කරන්න - ලංකාවෙ වැඩක් කරගන්න බලය තියෙන්න ඕනද? නැත්තන් හොඳට respectable විදියට කතා කලාම හරිද?

    On average no, you don’t need connections if you know how to talk to people and deal with people Recently, i had to go to lot of government offices, did not face any issue, i am happy how efficient are those offices now. Lot of people do not bring required documents or do not know the process...
  15. NEMISIS

    iPhone එකට lense එකක්

    https://www.ebay.com/sch/i.html?_nkw=Sandmarc+macro+lense&_sacat=0&_from=R40&_trksid=p4432023.m570.l1313
  16. NEMISIS

    iPhone එකට lense එකක්

    ebay එකෙන් ඕකම ගනින්
  17. NEMISIS

    Dr Priya ට එරෙහිව කොමෙන්ට් දාපු එකෙක්ට බඩු හරි - රස්සාවෙනුත් ඩොට්ට

    පිස්සුද බන් නඩු දැම්මත් ඌට තමයි කෙලවෙන්නෙ, Agreement වල ඕව ලස්සනට දාල තියෙන්නෙ මම හොඳටම දන්න සීන් එකක් තියනවා අර පාස්කු සීන් එක දවස් වල ෆේස්බුක් පෝස්ට් එකකට එහෙම අයින් කරපු එකක් ඒ පෝස්ට් එක ඔය තරං දරුනුවට දාපු එකකුත් නෙමෙයි එදාම ගෙදර ඉතිං
  18. NEMISIS

    Dr Priya ට එරෙහිව කොමෙන්ට් දාපු එකෙක්ට බඩු හරි - රස්සාවෙනුත් ඩොට්ට

    එහෙම කියන්න බැහැ පර්සනල් එකවුන්ට් එකේ දැම්මට සෙන්සිටිවු සීන් වලදි ගොඩක් කම්පැනි වලින් ගෙදර යවනවා, කම්පැනියෙ PR එකට කෙලවෙනවානේ බන්. ඕක යන්නෙ අහවල් කම්පැනියෙ ඩයල් එකක් මෙහෙම දාල තිබුනා කියලානේ දාපු එකාට වඩා කම්පැනියෙ නම තමයි යන්නෙ ඔය වගේම අනික් සීන් එක තමයි Racism ඒවටත් ගෙදර යන්න පුලුවන්. මම අහල...
  19. NEMISIS

    Lenovo LOQ

    laptop.lk පැත්තවත් බලන්න හොඳ තැනක් නෙමෙයි නේද වොරන්ටි කිවුවට මොනවා හරි උනොත් යුනිටි එකේම උඩ තට්ටුවෙ තියාගෙන රෙපෙයාර් කරලා දෙන්නෙ, හෑන්ඩ් කැරි කරලා ගේන ඒව උන්ට හරියට වොරන්ටි දෙන්න බැහැ ගාන ටිකක් වැඩි උනත් ශුවර් තැනකින් බලලා ගන්න, අඩුවට දෙන්නෙ හෑන්ඩ් කැරි කරලා නිසා හරි තැනකින් ගනින් පොඩි ලාබෙ...

    No contents