1. NEMISIS

    මගේ කඩේ ගාවම

    ඉතින් එහෙම බැලුවොතින් ටවුන් වල තියන පොඩි කඩවල් ටික වැහිලා ගිහින් තියෙන්න එපැයි. කොල්ලුපිටිය එහෙම ගත්තත් කොයි තරම් පොඩි කඩ තියනවා සුපිරියටම කරගෙන යන සමහර කඩ තියනවා කඩේ ඇතුලෙ 5 දෙනෙක්ට වඩා වාඩි වෙන්න ඉඩ නැහැ ඒ උනාට බිස්නස් එක හොඳටම කරගෙන යන ඒවා ලොකු කඩයක් කියන්නෙ Operating cost එක වැඩියි, මම...
  2. NEMISIS

    Gaming Console (PS4) එකක් ගන්න ආසයි බං!

    උඹට බජට් එක අවුල් නං PS4 එක ගන්නෙ නැතිව Xbox Series S Brand new එකක් ගනින්කෝ. Cash වලට ගන්නවා නං 1.10ක් වගේ නේද වෙන්නෙ PS Exclusives ගහන්න බැහැ, ඒත මම හිතන්නෙ ඒකෙ ලොකු අවුලක් නැහැ කියලා මොකද Xbox S එකේ කලින් කන්සෝල් වලට ආපු ගේම්නුත් සේරම වගේ ප්ලේ කරන්න පුලුවන්, පරන ගේම් ගාන අඩුයි අනික ග්‍රැෆික්...
  3. NEMISIS

    RMV සියලු සේවාවන්ට TIN අංකය අනිවාර්යය කෙරේ

    Sure ද IRD System එක ගොඩක් සිස්ටම් වලට Integrate කරලා නේද තියෙන්නෙ ගිය අවුරුද්දෙ රිටන් එක දාන්න ගියාම ලස්සනට මගේ Bank account ටික ලිස්ට් වෙලා ඒවයෙන් WHT කැපුනු ගානත් සතේටම ෆිල් වෙලා තිබුනා (බැංකු වලට TIN එක දීලා නැහැනේ, බැංකුවෙ තියෙන්නෙ NIC එකෙන් නේ, උන් ඒක ලින්ක් කරලා තිබුනා හරියටම) RMV සිස්ටම්...
  4. NEMISIS

    CPEX courier help

    bump Ahuwet ada
  5. NEMISIS

    Freelancer TAX

    එහෙම මගුලක් නැහැ, තනියම වැඩේ කරන්න පුලුවන් මේ කියන තරං අවුලක් නැහැ. හැම අවුරුද්දකම අන්තිමේ සබ්මිට් කරද්දි අඩුවක් තියනවා නං ගෙවන්න කාලයක් දෙනවා ඒ කාලෙදි ගෙවලා දාන්න පුලුවන් ඔවු පර්සනල් ටැක්ස් ගෙවනවා නං ඒව කරන්න බැහැ EPF අඩු කරනවා නං කම්පැනියක් විදියට රෙජිස්ටර් වෙන්න ඕන. එතකොට EPF එකට යන ගාන...
  6. NEMISIS

    NDB Bank - Early Settlement Fee Help

    Calculate karala balpan early settlement eka vs normal vidiyata pay karama gewana gana Loan eke mul kale nam early settlement eka laba wenna puluwan 1y wage remaining thibbat godak welawata laba wenawa oya 4% wadinne remaining capital ekata, and future interest tika pay karanna wenne na, so...
  7. NEMISIS

    බාත්රූම් බිත්තියේ පිට දියසෙවෙල් බැදීම විසදුමක් ඕනෑ

    moisture eka athulen leak wenawa nam athulen water proof karanna ona, but walls nam eliyen ena moisture eka nisa wenna athi. eliyen ena moisture eka nisa nam, weatherproof paint ekak gawama hari, ekata pasi/sewala/fungus wage ewa enne na
  8. NEMISIS

    AC repair

    මගේ AC එකේ අර Flaps හැරෙන මෝටර් වල සීන් එක තිබුනෙ. මේන් බ්ලෝවර් එක නෙමෙයි එකක් රුපියල් 750 වගේ මතක.
  9. NEMISIS

    AC repair

    Agent laga nadda? mage panasonic eke motor ekak gihin, damro eken dala dunna, podi ganai gatte
  10. NEMISIS

    Electric jug kettle

    Damro/Innovex eka awulak na.
  11. NEMISIS

    ලංකාවට walkie talkie ගෙන්නන්න පුළුවන්ද?

    හොබි එකක් විදියට තමයි වෙන කිසිම ප්‍රයෝජනයක් නෑ එක එක එක්ස්පෙරිමෙන්ට් කරනවා ඒවයින් එන ආතල් එක තමයි ow ow, Amateur radio කියන්නෙත් මේක තමයි https://rssl.lk/ එකේ විස්තර සේරම තියනවා Getting started section එක බලන්න
  12. NEMISIS

    ලංකාවට walkie talkie ගෙන්නන්න පුළුවන්ද?

    උන්ට උවමනාවක් තිබුනත් ඔය හැමතැනම චෙක් කරන්න කැපෑසිටි එකකුත් නැතිව ඇති බන්
  13. NEMISIS

    මොකක්ද බං මේ විකාර කතාව? Spoiler Alert

    Eli අන්ධ නැහැ ඒත් ඌට බ්‍රේල් කියවන්න පුලුවන්
  14. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...3

    වහලෙ සීන් එක මම ගොඩක් FD වල දැකලා තියනවා ඕකෙ ඔරිජිනල් රෙද්ද මෙහෙ ගන්න තියනවා මගේ නං Sun roof නැති නිසා ලොකු කේස් එකක් නැති වෙයි, මෙහෙ කුශන් කරන තැන් වලින් අවුරුදු 2කට විතර කලින් කිවුවෙත් 40 වගේ යයි රෙද්දෙ ගාන වැඩි උනොත් තව වැඩි වෙයි කියලා එහෙම බැලුවම 50ක් දීල ගෙන්න ගන්න එකේ පාඩුවකුත් නැතිවෙයි...
  15. NEMISIS

    ලංකාවට walkie talkie ගෙන්නන්න පුළුවන්ද?

    නෑ නෑ, හැබැයි රිපීටර් ගොඩක් අය පැය 24ම අහගෙන ඉන්නවා ඒක නිසා රිපීටර් යූස් කරන්න අනිවාර්යෙන්ම ලයිසන් එකක් තියෙන්න ඕන එහෙම වාසියක් නැහැ. කතා කරන්න පුලුවන් තව අපි වගේම කෙනෙක්ට විතරයි Infrastructure down වුනු වෙලාවක තමයි මේකෙ ඇඩ්වාන්ටේජ් එක. උදාහරනයක් විදියට ලංකවට සුනාමි ඇවිත් ටෙල්කො Infrastrucutre...
  16. NEMISIS

    ලංකාවට walkie talkie ගෙන්නන්න පුළුවන්ද?

    එහෙම ෆෝන් වලට වගේ TRC Approval ගන්න බැහැ (ඔහොම එකක් තියාගන්න TRCSL Approval එකට අමතරව Ministry of Deffense Clearance එකක් ගන්න ඕන, පොඩිම හරි අවුලක් තියනවා නං ඒක ගන්න බැහැ, වලියක් දාගෙන පොලීසි ගිහින් තිබුනත් ඇති පොලිස් රිපෝට් එකේ ඒක තිබුනොතින් දෙන්නෙ නැහැ) සමහර Industrial band වල වැඩ කරන ඒවට...
  17. NEMISIS

    Software Industry

    ලංකාවෙ එවුන් ගොඩක් වෙලාවට පට්ට ඔලුවෙන් ඉන්නෙ මං තරං දන්න එකෙක් නෑ කියලා මම ගියොත් කම්පැනිය වහන්න වෙනවා වගේ හිතාගෙන ඉන්නෙ සමහරු ඇත්ත තත්වෙ ඕන එකෙක්ව රීප්ලේස් කරන එක මහ ලොකු අමාරුවක් නැහැ, සැලරි දෙන්න පුලුවන් නං
  18. NEMISIS

    මගේ නවතම උඹලට කොහෙන්ද මෙව්වා එක මෙන්න (රූපරාමු සහිතයි)

    මං නං අර PS එකේ ස්ටෝ එකේ Deals, Deals under 20, වගේ ඒවට මට ඕන ගේම් එක එනකල් ඉඳලා ගන්නෙ ලංකාවෙ කාඩ් එකෙන් කෙලින්ම ස්ටෝ එකට පේ කරන්න බෑ, ඒක නිසා ඇමසන් එකෙන් PS Gift card අරගෙන එකවුන්ට් එකට ඇඩ් කරලා පේ කරනවා
  19. NEMISIS

    ලංකාවට walkie talkie ගෙන්නන්න පුළුවන්ද?

    මම උඹට වඩා වයසින් අඩුද දන්නෑ :P :P
  20. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...3

    ඔවු ඒක ඇත්ත @Lakshan-Seram මගේ වාහනේ වහල ඇතුලෙ තියන රෙද්ද ගැලවිලා. ඉරිලා ඩැමේජ් මොනවත් නැහැ. ඕක ගලවලා ගෙදරදි හදාගන්න බැරි වෙයිද කුශන් කරන තැන් දෙක තුනකින් ඇහුවම කියන්නෙ සම්පූර්න රෙද්ද අලුතෙන් ගහන්න වෙනවා තියන රෙද්ද යූස් කරන්න බැහැ මොකද ඒකෙ තියන අර ස්පොන්ච් ලේයර් එක රෙද්දෙන් ගැලවිලා කියලා මට...

    No contents