1. NEMISIS

    MSI monitors වල හොඳ නරක ?

    27 එක ෆුල් 4K දාල කම්පියටරේ වැඩ කරන්න බැහැ අකුරු එහෙම පේන්නෙ නැති තරං පොඩියි මගේ ලඟ 4K එකක් තියනවා, ඒ උනාට Scale down කරලා 1080 or 1440p Mode දෙකේ තමයි යූස් කරන්නනෙ. 4K content play කරනවා නං හරි හයි රෙසලූශන් Image/Video එක්ක වැඩ කරනවා නං 4K එක වටිනවා ඒක නිසා HDR තියන, 120FPS වත් තියන 1440P එකක්...
  2. NEMISIS

    Lankawe AI projects thiyena companies monawada?

    99% ක් කම්පැනි වල AI ප්‍රොජෙක්ට් කිවුවට කරන්නෙ GPT Wrappers නේ ඒවට AI දැනගන්න ඕන නැහැ API Integrate කරන්න SDK එකක් යූස් කරගන්න දැනගත්තම ඇති
  3. NEMISIS

    පොලිසියට ගෙනාපු අලුත්ම ගැජට් එකෙන් හයි ස්පීඩ් යන වාහන අල්ලපු හැටි.,🔴🔴🎦

    මං හිතන්නෙ දැන් ඔය අලුත් ඩිටෙක්ටර් LiDAR ඒව. ඒව Detect කරන්න අමාරුයි, මොකද ඒක කෙලින්ම එක වාහනේකට තමයි ටාගට් වෙන්නෙ (Narrow beam), එතකොට වෙන වාහන වලට අල්ලද්දි අපිට ඩිටෙක් කරන්න හරිම අඩු චාන්ස් එකක් තියෙන්නෙ අපේ වාහනේට අල්ලලා ඩිටෙක්ටරේට අහු වෙනවා කියන්නෙ කෙලින්ම අපේ ස්පීඩ් එකම බැලුවා කියන එක එතකොට...
  4. NEMISIS

    සුදු කැරපොත්තා 🪳

    mama optiguard ant/roach 2ma use karala thiyanawa and effective ant eka samahara ewunta set wenne na, but godak ewunta set wenawa. man oka gana danagatte mekema thread ekak dakala.
  5. NEMISIS

    Damro Recliner Sofa

    Ferland
  6. NEMISIS

    සුදු කැරපොත්තා 🪳

    optigard cockroach gel Mehe super market wala ganna thiyanawa.
  7. NEMISIS

    ෆ්‍රීලාන්ස් ටැක්ස් ප්‍රශ්න

    Ehema hoyanne tax fraud kiyala ahu unot neh. Ehema hoyanakota individual basis audit karanawa neh, ethakota hoyanna puluwan. procedure eka api thamai declare karanna ona, apita mehemai income eka enne kiyala. Auto capena seen ekak na ne. so detect karana eka kohomada kiyana eka lokuwata adala na.
  8. NEMISIS

    මෝදි එනකොට වාහනෙත් අරන් එනවද බන්. බලපන් ඉන්දියන් නම්බර් එකක් තියෙන්නේ.

    ඔවු නේද ඕක විතරක් නෙමයි තව වාහනත් ගේනවා එක සැරේක ඇවිත් ගියාම (මෝදි නං නෙමේද කොහෙද කවුරු හරි ආව වෙලාවක) ඒ අරගෙන ආපු අනෙක් පොඩි පොඩි වාහන සෙට් එක අපිට දීලා ගියා නේද ඒව පොලීසි වලට දීලා තිබ්බා ඒ කාලෙ.
  9. NEMISIS

    Russians in අහංගම

    cash බිස්නස් කරන හැම කෙනාම එහෙම තමයි බන් ලෝකෙ හැම රටකම වගේ cash බිස්නස් කියන්නෙ more or less ටැක්ස් අඩුවෙන් ගෙවන එක වෙනවා, මොකද ට්‍රැක් කරන්න හරිම අමාරුයිනේ ඊට වඩා මට තියන ප්‍රශ්නෙ සිංහලු බිස්නස් අයිඩියා හොය හොය ඉන්නවා මිසක් හරි එකක් කරන්නෙ නැහැනේ දැන් ඔය ටුක් ටුක් රෙන්ටල් එක බලපන්, ඒක සුද්දො...
  10. NEMISIS

    Russians in අහංගම

    මොන ටැක්ස්ද සේරම බිස්නස් කෑශ් හොටෙල් වලට ගෙස්ට්ලා සෙට් කරන සෙට් එකෙන් ඇහුවම කමිශන් එක බැංකුවට දාන්නද කියලා අපෝ ඔන්නෑ කියලා ගෙදරට ඇවිත් කමිශන් එක අරන් යන්නෙ තව උන් කරන බිස්නස් තියනවා Whatsapp/Telegram Group තියනවා ටුවරිස්ට්ලා ඉන්න ඒවයෙ පෝස්ට් එකක් දාන්න සතියට 5000 වගේ ගන්නවා, සමහර එවුන් පෝස්ට්...
  11. NEMISIS

    Russians in අහංගම

    මිරිස්ස පැත්තෙ සුද්දො සේරම බිස්නස් කරනවා බන් - රෙස්ටුරන්ට් කරනවා - සර්ෆින් ක්ලාස් කරනවා - ඩයිවින් ක්ලාස් කරනවා - ටුවර් කම්පැනි කරනවා (උන් මෙහෙ හොටෙල් එක්ක සෙට් වෙලා රශියා වලින් ගෙස්ට්ලා සෙට් කරලා දෙනවා, උන් කමිශන් එක ගන්නෙ එන ගෙස්ට්ගෙන්. අපේ ගාන කිවුවම ඒකට 20% දාල ගෙස්ට්ට කියලා සෙට් කරලා...
  12. NEMISIS

    කොත්තු පැකට්

    super market වලින් 30% ප්‍රොෆිට් ඉල්ලනවා මගේ යාලුවෙක්ගෙ කම්පැනියක් තියනවා උන් සුපර්මාකට් වලට දාන්න හැදුවම 30%ක් උන්ට ඕන කියනවා, ඒ එක්කම උන් ඔෆර් කරනවාලු සුපර්මාකට් එකේ බ්‍රෑන්ඩ් එකෙන්ම උන්ගෙ ප්‍රොඩක්ට් කරනවා (එකම ප්‍රොඩක්ට් එක ඒත් නම Keels, MyChoice etc) කම්පැනියට ලාබෙ වැඩි ඔප්ශන් එකක් ගොඩක් උන්...
  13. NEMISIS

    පාරිභෝගික කාර්‍යලෙටද පේටන්ට් කාර්‍යලෙටද අදාල

    හොර බඩු වෙන්න විදියක් නැහැ බන් පේටන්න්ට් එක තියෙන්නෙ කන්සෙප්ට් එකටනේ උන්ට පුලුවන් ඒ කන්සෙප්ට් එක යූස් කරලා ඕන ඕන විදියෙ ප්‍රොඩක්ට් හදන්න
  14. NEMISIS

    පාරිභෝගික කාර්‍යලෙටද පේටන්ට් කාර්‍යලෙටද අදාල

    වෙන ඒව අරගෙන අමාරුවෙ වැටෙන්න එපා කියන්නෙ නං මාකටින් වලට ඕක මහා ලොකු සංකීර්ණ ගැජට් එකක් නෙමයි. වහලා දාන්නෙ නැති මොනවා හරි උනොත් හදා ගන්න පුලුවන් කියලා තැනකින් ගන්න තියෙන්නෙ පේටන්ට් එක තියෙන්නෙ ෆයිනල් ප්‍රොඩක්ට් එකට නෙමෙයිනේ කන්සෙප්ට් එකට, එතකොට පේටන්ට් එකේ තියන ෆොටෝ එකම ඇත්ත ප්‍රොඩක්ට් එකම වෙන්න...
  15. NEMISIS

    Tax ප්‍රශ්නයක් - Year of Assessment

    IRD සයිට් එකට ලොග් වෙන්න පුලුවන් නං බලන්න පුලුවන් මගේ නං බැංකු වලින් කැපෙන WHT එක Auto fill වෙලා තිබුනා, හැබැයි NTB එකේද කොහෙද ඒව ෆිල් වෙලා තිබ්බෙ නැහැ BOC/Seylan/Comb ඒව ෆිල් වෙලා තිබුනෙ මතක විදියට. දැන් අනික් ඒවත් හදලද දන්නෑ අලුත් සහ පරන ID නම්බර් දෙක නං මැප් කරලා ඇති බන් ඒව ලොකු සීන් නෙමෙයිනේ
  16. NEMISIS

    Gaming Console (PS4) එකක් ගන්න ආසයි බං!

    ලංකාවෙ කාඩ් වලින් පේමන්ට් කරන්න බැහැ Country එක US දාල එකවුන්ට් එකක් හදන්න පුලුවන්. VPN එහෙම දාල නටන්න ඕන නැහැ නිකන්ම හදන්න පුලුවන්. එතකොට ලංකාවෙ කාඩ් වලින් පේමන්ට් කරන්න බැහැ එතකොට ඇමසන් එකෙන් ගිෆ්ට් කාඩ් අරගෙන ඒක PS එකවුන්ට් එකේ වොලට් එකඩ දාල පේ කරන්න පුලුවන්. ගෙවන ගානෙ වෙනසක් නැහැ. ඇමසන්...
  17. NEMISIS

    Cargill's bank - personal data leak

    බෑංකින් ඇප් වල ස්පීඩ් එකේ හැටියට, මාස ගානක් තිස්සෙ ඩවුන්ලෝඩ් (or upload, whatever) කරන්න ඇති ඔය 1.9TB :D :D
  18. NEMISIS

    Cargill's bank - personal data leak

    ලංකාවෙ බැංකුවල IT/Software සයිඩ් එකේ තරං පණ්ඩිත, අලි ඔලුවෙන් ඉන්න එවුන් සෙට් එකක් වෙන කොහේවත් නෑ Incompetent එවුන් පණ්ඩිත උනාම කොහොමද කියලා හිතාගනින්කො ඔය වගේ හැක් වෙන එකට එක හේතුවක් ඒක, උන් හිතාගෙන ඉන්නෙ උන්ගෙ සිස්ටම් වල තරං සෙකියුරිටි එකක් මේ ලෝකෙම නැති ගානට, කිසිම අවුලක් පිලිගන්න කැමති නෑ.
  19. NEMISIS

    Gaming Console (PS4) එකක් ගන්න ආසයි බං!

    තාම බැහැ මාත් ඔහොම හිතලා PS5 Disk වර්ශන් එකක් ගත්තා අරගෙන අවුරුද්දකට වැඩියි, තාම එක ඩිස්ක් එකක් වත් කන්සෝල් එකට දාල නැහැ යූස්ඩ් ගේම් ඩිස්ක් අඩුවට තියනවා හැබැයි ඒව අරන් ගහනවා නං ලාබයි.
  20. NEMISIS

    Camera LK එකෙ එවුන් ගසා කනවා.

    Student discount එක Apple store එකකින් විතරයි ගන්න පුලුවන් Authorized reseller ගෙන් ඒක ගන්න බැහැ, අනික Authorized reseller කියන්නෙ හරියට ඩියුටි/ටැක්ස්/ශිපින් ගාන ප්‍රොඩක්ට් එකේ ගානට එකුත වෙනවා හැබැයි අර පිටින් තියන ශොප් වල එවුන් කරන්නෙ Student discount එකට අරගෙන, හෑන්ඩ් කැරි කරලා මෙහෙට ගෙනත්...

    No contents