පොසොන් දවසේ අපේ කාර් එකේ හැප්පුවනේ bike පොරක් පිටිපස්සෙන් ඇවිල්ල. ඩැමේජ් නෑ වාහන දෙකටම , කාර් එක නම් සීරුනේවත් නෑ. ඒත් බයික් කාරය සිහිනැති උනා. සිහිය එන්න විනාඩි දහයක් විතර ගියා.
බයික් නම් හරි dangerous බන්. අපි කොච්චර හොදට ගියත් වැඩක් නෑ බයික් කාරයෙක් එහෙන් මෙහෙන් දාල පොඩ්ඩක් හරි ගැවුනොත්...