දන්සැල්_ආතල්එක

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මෙ උබ නෙද ? 2014 ඒලෙවල්. :dull:
    943554_459290634167803_18299944_n.jpg

    මෙයාද මේ මහා ලොකු වැඩේ කරපු වීරයා. මුල ඉදල අගට කමන්ට් ටික කියවල දැන්වත් හැදියන් ගල් මුසලය :growl: පව්කාර කාලකන්නියෙක් තෝ :baffled:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    හරි ලොකු වැඩක්නෙ කරල තියෙන්නෙ.. :growl:
    Ammek appek nethuwa, karumeta ipadunata eka loketama penwanna epa. okata kiyanne ponna kama kiyala
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda


    මේ එළකිරියේ ඉන්නේ හරියට ආතල් එකක් ගන්න දන්නැති පොන්න හැත්ත අද තමයි දැනගත්තේ කොලු කමට ඕහොම විහිලුවක් කරාම තේරැම් ගන්න බැරි නං උඹල පොන්සියෝ


    Elakiriye un athal ganna hodata dannawa, Okata kiyanne kolu kama nevei Ponna kama, ratata loketa barak vela amma apagen pinata kana awajathaka charithayak bawa penawa:growl:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    උඹේ තාත්තත් උඹට පුතේ කියලා කතා කරද්දි උකහන් නාකියෝ කියපන් සුදු පුතේ... :):) ඊට පස්සේ කියහන් විහිලුවක් උට්ටෝ කලේ කියලා....:)

    me kathawa sahatika etha , Pons uba me vidiyata ube tathtata kiyapan. passe kiyapan kolukamata kare kiyala
    :P
    Hari haman appek nam ubata kolu kama kiyala dei,:rofl::rofl:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දැන් උබ හිතපන්කෝ උබේ තාත්තා මේ දන්සැලේ පෝලිමේ ඉන්නාකොට වෙන කොල්ලො සෙට් එකක් උබේ තාත්තාට හු.......පන් නාකියෝ කියලා කෑ ගහනවා. ඊට පස්සේ අර කොල්ලො සෙට් එක උබ අල්ලා ගන්නවා.......... අල්ලගෙන උබ කියනවද ...... නියමයි මචං උබලා නියම ආතල් එකක් ගත්තේ කියලා.......... අන්න එහෙම උබට කියන්න පුළුවන්නම් උබ නියම කොල්ලෙක් .......... උබට එහෙම කියන්න බැරිනම් පිලිගනින් උබලා කරේ නියම පොන්සි වැඩක් කියන එක............. අර කිව්වත් වගේ මෙහෙම ආතල් අරගෙන හොදට කාපු දවසට උබලා ගත්ත ආතල් එකේ රහ දැනෙන්නේ

    menna mekata uttarayak dipan EHDEHD uba ela kollek ehema karot