X-Men: Days of Future Past බැලුවද?

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    Xmen.png

    X-Men: Days of Future Past බලපු අය ඉන්නවද? ඔන්න මම අද සැවෝයි 3D එකේ බැලුව.
    X-Men series එක මම පිස්සුවෙන් වගේ බලපු එකක්, මේකත් ආපු දවස්වලම බලන්න බැරි උනේ වැඩ තිබ්බ නිසා.
    මේක තමයි මටනම් පට්ටම එක. :) උබලත් බලනව නම් හොද කොපියක් ආවම බලපන් නැත්තම් theater එකේ බලපන්. :growl::growl:
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    hndata ratings nam tiyenawa dakka...math pattama asa series ekak....honda copyak enakan inne
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    hndata ratings nam tiyenawa dakka...math pattama asa series ekak....honda copyak enakan inne

    පුලුවන් නම් 3D බලපන් 500 ගානක්නේ යන්නෙත්. මේකේ පට්ටම plot එක මචන් හැමදාම වගේ superheros with superpowers විතරක්ම නෙමේ :)
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    පුලුවන් නම් 3D බලපන් 500 ගානක්නේ යන්නෙත්. මේකේ පට්ටම plot එක මචන් හැමදාම වගේ superheros with superpowers විතරක්ම නෙමේ :)

    3D balanna colombo yanna oni neh:rofl:..yanna enna giyama epa wenawa:rolleyes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    125jfv9.jpg