ඇත්ත දිය කිඳුරියට ඔබත් රැවටුනාද ?
දියකිඳුරු සංකල්පය ලොව පුරා බිහිවන්නේ අදින් වසර දහස් ගණනකටකත් පෙර සිටය. බොහෝ අය විශ්වාස කරනුයේ මාස ගණනක් තිස්සේ කාන්තාවක් නොදකිමින් මුහුදේ සැරිසැරූ මිනිසුන් කාන්තාවක නොමැති කාංසාව හේතුවෙන් මෙවන් චිත්‍රයක් මවාගෙන ඇති බවය.
දිය කිඳුරියන් සම්බන්ධව...