'මම' ඉන්නේ කොහෙද? Part-2

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සැදැහැවත් බෞද්ධ පිරිස හිතාගෙන ඉන්නෙ, මල් පාං පූජ කොරලා… කවි සින්දු කිය කියා, ගල් / ගඩොල් / මැටි / සිමෙන්ති / plaster of paris ගොඩවල් ඉස්සරහ - ගස් යට, හතරගාතෙ දාගෙන වැඳ වැඳ ඉඳලා… දාන මාන දීලා… අටපිරිකර / කටින පුදලා… පිරිත් අහලා… තව නහුතයකුත් එකක් නානාප්‍රකාර මළවිකාර කරලා… සුගතියෙ යන්න නෙව??? :):) පරළොව ජීවිත වාසනාවන්ත කොරගෙන… භව ගමන සාර්ථක කොරගෙන… දෙවි - මිනිස් සැප කෙළවර, මෙතේ බුදුණුත් දැකලම අමා මහ නිවන් සැප ලබන්න නෙව??? ??? :):) එතකොට, ඒ සැදැහැවත් (ගොං)බෞද්ධ පිරිස දක්කගෙන යන කාලකණ්නි ගොං සංඝ පිරිස හිතාගෙන ඉන්නෙත්, පරළොව ජීවිත වාසනාවන්ත වෙයි… භව ගමන සාර්ථක වෙයි… නිවං යන්න ලැබෙයි… එහෙම කියල නෙව??? ??? ??? :):) මං 'බණ කියන්න' ගියපු සම හරක් එවුන්, “අපිට දැන්ම නිවන් යන්න උවමණාවක් නෑ!! අපිට ඔය ඉඳ හිටලා මලක් පහණක් පූජ කරගත්තාම ඇති!!”.. ආයෙ, “මට දැම්ම රහත්වෙන්න ඕනෙ නෑ යකෝ!! මට ඊට කලින් තව කරන්න දේවල් ගොඩාක් තියනවා!!”.. වගේ කතාවලුත් කියල තියනවා!!! !!! !!! :yes::yes: :)

    :D:D:D:D:D:D

    දැන් pampers / වතුර බාල්දි ඕනෙ වෙන කාලෙ ඇවිල්ල!!! !!! !!! :yes::yes: :D පොසොන් පෝයට පටාන්ගන්නයි අදහස. :yes::yes: හිතුණොත් ඊටත් කලින් දාන්න ඉඩ තියනවා. ;) :D:D
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තාම අසනීපෙ හොඳ නැද්ද බන්. අපි හිතුවේ උඹ බැංකු ලෝන් වලට හිලව් වෙන්න හිරේ යවල කියල හරි අංගොඩ මානසික රෝහලෙන් දම්වැල් දාල බැඳලා තියාගෙන බෙහෙත් කරනවා කියලයි .අපිට ආරංචි උනා උඹ කේන්දර බලන බිස්නස් එකකට අත ගහල කියල. මෙව්වා ලිව්වට වැඩක් නැහැ බන්. උඹේ විකුර්ති දහම කව්රුත් කියවන්නේ නැහැ.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :lol::lol::lol::lol: ත්‍රෙඩ් 1 දාපු එකා ළිදේ....

    මුව ලිඳේ දාල හුඟක් කල් මචන්. මුට මාවයි පවිත්‍රයවයි, 121221 වයි අහු උනොත් සම්බෝල හදල කනවා.:lol::lol::lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    33.gif
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    වැඩේ continue කරන්න කළින්, මගේ 'style එක' එහෙම චුට්ටක් වෙනස් කරලා.. ;) හැමෝටම මේ සංසාර කතාවෙ වැදගත්ම වැදගත් කරුණුටික වත් පැහැදිළිවම හිතට කාවදින්න.. සංක්ෂිප්ත සටහනක් (summery) හදල ඉන්න ඕනේ කියල හිතුණා. ඉතින් දැන් මෙන්න මෙතන ඒක හදාගෙන යනවා. බලන්න. ඒකෙන් පස්සෙ මේකෙ ඉතුරු හරිය ලියනවා. :):)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ~kohomath damma marune nathnam aththa ehempitin pennala deela, me jeewithayenma godayanna hadala deela, boru begal serama athugaala daala, Buddha Sasanaya ihalatama osawala thiyala, kalekata hollanna bariwenna sthawara karalama thamayi nawathwanne!!!

    honda honda sellam eliwena jameta kiwwalu ne...

    digatama balannako...


    posted: 11-14-2011, 11:46 PM

    ආයි මේ threads වලට එනකම්, මේ blog එක බලන්න!! :):)
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඇත්තටම දැනගන්න ඕනේ :)

    'සතිය' නැත්නම් සිහිය පිහිටුවාගෙන ඉන්නවා කියන්නෙ කායානුපස්සනා / වේදනානුපස්සනා කිය කියා තියන steps වලට අනුව හිත control කරගන්න try කර කර කැලේ යන්න නොදී තියාගෙන ඉන්න එකට!!! 'සමාධිය' කියන්නෙ හිත full control උනාට පස්සෙ හිත ගැනත් හොයන්න බලන්න try කරන්නෙ නැතුව අල්ලල දාල නිකම් ඉන්න එකට!!! හරිද?? තේරුණාද??