සහෝදරවරුනි, සහෝදරවරියනි... මා අද මෙතනට පැමිණියේ ගීතයක් හදුන්වාදීමටයි....:dull::dull: ඒත් ඉතින් මේක මම කියන ගීතයක් නෙවෙයි. මගෙ අතිජාත මිත්‍රයෙක් කියන සිංදුවක්...:P:P මේ සිංදුව ගැන ඔයාලගෙ comments දෙන්න පුලුවන් නම් ඒක ලොකු ශක්තියක් වෙයි එයාට.:yes::yes::yes: විෂුවල් එකේ රතු චෙක් ෂර්ට් 1ක් ඇදන්...