සොදුරියේ ඔබ....!

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy



    සහෝදරවරුනි, සහෝදරවරියනි... මා අද මෙතනට පැමිණියේ ගීතයක් හදුන්වාදීමටයි....:dull::dull: ඒත් ඉතින් මේක මම කියන ගීතයක් නෙවෙයි. මගෙ අතිජාත මිත්‍රයෙක් කියන සිංදුවක්...:P:P මේ සිංදුව ගැන ඔයාලගෙ comments දෙන්න පුලුවන් නම් ඒක ලොකු ශක්තියක් වෙයි එයාට.:yes::yes::yes: විෂුවල් එකේ රතු චෙක් ෂර්ට් 1ක් ඇදන් ඉන්නෙ මගෙ යාලුව. නම ගීත් ගයාෂාන් පෙරමුණ. (මේ විෂුවල් එකේ තව එකෙක් බොරුවට මූන දානව සිංදුව කියනව වගේ. එයා තමා සිංදුවෙ arrangements කරලා තියෙන්නෙ. නම රුවන් ශ්‍රී)



     
    Last edited:

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    සින්දුව හොඳයි මචන්. අර මැද්දෙන් මූණ දාන පොරක් ඉන්නේ, එක තම අවුල, පොර විෂුවල් එක ගොන් ටයිප් කරනවා. :P

    මේ කෙල්ලට හොදට රන්ඩු වෙන්න පුළුවන් වගේ :D
     
    • Like
    Reactions: mash malinga

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    සින්දුව හොඳයි මචන්. අර මැද්දෙන් මූණ දාන පොරක් ඉන්නේ, එක තම අවුල, පොර විෂුවල් එක ගොන් ටයිප් කරනවා. :P

    මේ කෙල්ලට හොදට රන්ඩු වෙන්න පුළුවන් වගේ :D

    :D:D:D thanx mcn comment 1ta
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    එල එල.. නිවාඩු පාඩුවෙ අහලා බලන්නම්..

    11.gif
    11.gif
    11.gif
    11.gif