2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

Mozilla

Well-known member
  • මං එළකිරි එකට අළුත්...කොහොමද යාලුවනේ?

    රීපොස්ට් නේද සහෝ?ගත්ත තැන දාන්න කාරුණික වෙන්න :)

    ආයෙත් පාරක් උත්සාහ කරන්න සහෝ :)

    ඔයාලා වගේ යාලුවොන්ම් මට එපා සහෝ
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මෙන්න මෙහෙට වහිනවෝ ගලන්න .......
    00020457.gif
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි

    උඹේ යාළුව වෙනුවෙන් මට දෙන්න තියෙන්නෙ මෙච්චරයි මචං...

    මරුවා සිටියෙ සැගවී ජල රැලි.......අතර
    ඔබ කිමිදුනේ ඒ බව නොදැනද......මිතුර
    දැන සිටියනම් යන බව ඔබ අප.....අතැර
    තිබහට ඉල්ලුවත් දෙන්නේ නෑ......වතුර

    ලස්සන සිනාවකි පියකරු වත........සුමුදූ
    එය කැටපතකි හදවත පෙන්වන.....සිනිදූ
    මරු හා එක්ව මේ බවයෙන් ගිය.....නමුදූ
    මතු බවයෙදිත් අපවෙත එනවද.......පුබුදූ


    කියන්න වචන නෑ පින් සහෝදරයා
    මං පික්චර් එකකුත් හදලා අප් කලා
    644142_4300718228808_1564829778_n.jpg

     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    http://www.elakiri.com/forum/showthread.php?t=1134646

    හම්මේ අකුණු ගහනවනම් වයර් ගලෝල වහල දාපන්...
    උඹට සොරි වෙලානේ. මේක දැක්කහමයි මතක් උනේ එකේ Office 1ke රව්ටර් එකේ කේබල් එක ගහල තියෙන්නේ. එක පාරක් අකුණක් ඇවිත් සෑහෙන්න දේවල් පිච්චිලා තිබ්බ.

    ඊළග දවසේ ඉදල ඒකත් ගලවලා එන්න ඕනේ.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඉතාමත් ආසන්නයේ.

    උඹ කඩුවෙලම ද ?
    :):)කඩුවෙලට 5km:cool::cool:
    උබ කිරිබත්ගොඩ නේද:)?

    බොරු කාරයෝ ඉන්න පැත්තට තමා හෙන ගහන්නේ
    මෙහෙට නම් වහිනවා විතරයි
    :frown::frown::frown::frown:

    la isla bonita title eka:):)