වෑන් හයර් කරන අය කවුද ඉන්නේ
අපිට මළ ගෙයක් වෙලා
අද රෑට ගිහිල්ලා හෙට උදේ එන්න
කොහෙමද දන්න අය ඉන්නවනම් අඩුවට සෙට් කරලා දිපන්
ගාල්ලේ යන්න තියෙන්නේ හයිවේ එකේ
අපිට මළ ගෙයක් වෙලා
අද රෑට ගිහිල්ලා හෙට උදේ එන්න
කොහෙමද දන්න අය ඉන්නවනම් අඩුවට සෙට් කරලා දිපන්
ගාල්ලේ යන්න තියෙන්නේ හයිවේ එකේ