පොඩි හදිස්සියක්..
මචන්ලා හෙට උදේම bio data එකක් දෙන්න තියෙනවා. photo attach කරපු එකක්. කවුරු හරි ලග තියෙනවනම් මේ දවස්වල නැගල යන CV format එකක් දෙන්න පුලුවන්ද?:angry::angry:
හැබැයි මයේ දෙයියෝ site වල link නම් එපා. මොකද මටත් එකක් තොර ගන්න බැරි හින්දයි උබලගෙන් උදව්වක් ඉල්ලන්නේ.. :yes::yes: