පොඩි හදිස්සියක්..
මචන්ලා හෙට උදේම bio data එකක් දෙන්න තියෙනවා. photo attach කරපු එකක්. කවුරු හරි ලග තියෙනවනම් මේ දවස්වල නැගල යන CV format එකක් දෙන්න පුලුවන්ද?

හැබැයි මයේ දෙයියෝ site වල link නම් එපා. මොකද මටත් එකක් තොර ගන්න බැරි හින්දයි උබලගෙන් උදව්වක් ඉල්ලන්නේ..