පොඩි හදිස්සියක්..

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පොඩි හදිස්සියක්..

    මචන්ලා හෙට උදේම bio data එකක් දෙන්න තියෙනවා. photo attach කරපු එකක්. කවුරු හරි ලග තියෙනවනම් මේ දවස්වල නැගල යන CV format එකක් දෙන්න පුලුවන්ද?:angry::angry:

    හැබැයි මයේ දෙයියෝ site වල link නම් එපා. මොකද මටත් එකක් තොර ගන්න බැරි හින්දයි උබලගෙන් උදව්වක් ඉල්ලන්නේ.. :yes::yes:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මචන්ලා හෙට උදේම bio data එකක් දෙන්න තියෙනවා. photo attach කරපු එකක්. කවුරු හරි ලග තියෙනවනම් මේ දවස්වල නැගල යන CV format එකක් දෙන්න පුලුවන්ද?:angry::angry:

    හැබැයි මයේ දෙයියෝ site වල link නම් එපා. මොකද මටත් එකක් තොර ගන්න බැරි හින්දයි උබලගෙන් උදව්වක් ඉල්ලන්නේ.. :yes::yes:

    :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    http://www.resumeworld.ca/documents...s-Templates/CV-Templates-Curriculum-Vitae.doc
    http://www.resumeworld.ca/documents...s-Templates/CV-Templates-Curriculum-Vitae.pdf

    http://www.resumeworld.ca/documents...s-Templates/Curriculum-Vitae-CV-Templates.doc
    http://www.resumeworld.ca/documents...s-Templates/Curriculum-Vitae-CV-Templates.pdf

    2428803.gif

    9Y7qmQ3.png
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අනේ පල හු@ති යන්න. ඕකෙන් හොයන්න ඕන නම් මම මේකේ ත්‍රෙඩ් දානවද? වේ@යේ

    මචන්ලා හෙට උදේම bio data එකක් දෙන්න තියෙනවා. photo attach කරපු එකක්. කවුරු හරි ලග තියෙනවනම් මේ දවස්වල නැගල යන CV format එකක් දෙන්න පුලුවන්ද?

    CV නම් තියනව බං ඕන තරම්.. උඩ නැගල යන CV තමයි නැත්තෙ

    fuckthat.jpg

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේකේ තුන් වෙනි එක හොඳ‍යි වගේ මචන්......ලින්ක් එක ස‍යිට් එකට ගිහින්ම හො‍යාගනින්.......:baffled::baffled::baffled:

    CV Templates(Download)

    (උඹට හොඳ‍යි කි‍යලා හිතෙන format එකකට හදපන් බන්....... ඕක අපෙන් අහන්නම ඕන නෑනේ......;););))
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    CV නම් තියනව බං ඕන තරම්.. උඩ නැගල යන CV තමයි නැත්තෙ

    fuckthat.jpg

    තොට ඒකවත් තේරෙන්නේ නැද්ද බැල්ලියේ.. නැගල යනවා කියන්නේ hit ම :angry::angry: මට අමතක උනානේ උබ ගනේමුල්ලේ අනාතයා කියලා.. :lol::lol:
     
    Last edited:

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මේකේ තුන් වෙනි එක හොඳ‍යි වගේ මචන්......ලින්ක් එක ස‍යිට් එකට ගිහින්ම හො‍යාගනින්.......:baffled::baffled::baffled:

    CV Templates(Download)

    (උඹට හොඳ‍යි කි‍යලා හිතෙන format එකකට හදපන් බන්....... ඕක අපෙන් අහන්නම ඕන නෑනේ......;););))

    Thankz machan..