අවසරයි! ඔබට බාරයි!
මහජන දැනුවත් කිරීමයි.
ස්වාධීන, නිර්පාක්ශික කණ්ඩායමක් ඉතිහාසයේ
ප්‍රථම වතාවට, දිස්ත්‍රික්කයක් තුළ කරන ලද
දැවැන්තම දැනුවත් කිරීම, ඡන්ද ව්‍යාපාරය අගෝස්තු 2 වෙනි දින,
මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.
✊සිංහල කතා කරන පවුල් 140,000කට ලිපි මගින්
✊දෙමළ කතා කරන පවුල් 30,000කට ලිපි මගින්...