මෙචච්ර කරලත් ඡන්ද 2500 ක් වත් නෑ නේද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    අවසරයි! ඔබට බාරයි!
    මහජන දැනුවත් කිරීමයි.

    ස්වාධීන, නිර්පාක්ශික කණ්ඩායමක් ඉතිහාසයේ
    ප්‍රථම වතාවට, දිස්ත්‍රික්කයක් තුළ කරන ලද
    දැවැන්තම දැනුවත් කිරීම, ඡන්ද ව්‍යාපාරය අගෝස්තු 2 වෙනි දින,
    මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

    ✊සිංහල කතා කරන පවුල් 140,000කට ලිපි මගින්
    ✊දෙමළ කතා කරන පවුල් 30,000කට ලිපි මගින්
    ✊රජයේ සේවකයන් 40,000 කට ලිපි මගින්
    ✊වෘත්තීයවේදීන් 4500කට ලිපි මගින්

    ✊දොරින් දොර දැනුවත් කිරීම්- පවුල් 150,000
    ✊දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම් - 300,000

    ✊20 සිට 75 දක්වා සහභාගි වූ රැස්වීම් - 120
    ✊මහා රැළි- 3
    ✊පත්තර 12ක දැන්වීම්

    ✌Face book - over 1 million reach in Gampaha District
    ✌YouTube - 110,000 skip ads
    ✌Google web ads- මිලියන 3.4 ග්‍රාහකයක්ට

    Mass media

    👌සිරස පැතිකඩ - වැඩසටහන් 01
    👌සිරස අලුත් මුහුණු - වැඩසටහන් 01
    👌සියත- අලුත් පාර - 01
    👌SL Vlog - වැඩසටහන් 02

    👌Siyatha TV/radio -50 spots
    👌ශා Fm/ Hiru FM
    👌Derana TV - Solo Ads

    🙏පෞද්ගලික සම්බන්ධතා හරහා අප කණ්ඩායම
    40,000 කට වැඩි ගම්පහ චන්ද දායකයන්
    දැනුවත් කළ බව සිහිපත් කරමි!

    💰 සියළු මුදල් අප කණ්ඩායම හරහා
    සහ හිතවතුන්ගෙන් ලැබුන අතර
    විනිවිදභාවය සදහා
    එහි සියළු තොරතුරු අප සතු ය.
    දැනට මුළු වියදම රුපියල් ලක්ෂ 85 කි.

    මැ.කො. කා නීතිරීති අනුකූලව
    අප ලකුණ, ලාංජනය,
    අපේක්ෂක නම් හෝ අංක
    අගෝස්තු 03 දා සිට
    දකින්නට නොලැබෙනු ඇත..

    තනිව අප පරදිනු ඇත!!
    එක්ව ජය ගනු නියතය!

    අපට කල හැකි සියල්ල ඉටු කොට ඇත.
    කැපකිරීම් සියල්ල කර ඇත.
    දැන් ඔබේ වාරය පැමිණ ඇත.
    තීරණය ඔබ සතුය.


    😜 🤪

    වෛද්‍ය #පැතුම්_කර්නර්

    සමග අපේ කොල්ලෝ සෙට් එක.
    තාරුක ඩිලාන් රණවීර
    සහන් සෝලංගආරච්චිගේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මමත් මැන්ව follow කලා fb එකේ... අදහස් හොඳයි....Now ජිප් එකත් විකුණලා බයික් එකේ යනවාලු. ඔය ගැම්මම තව අවුරුදු 5ක් වත් ඇදන් ගියොත් ගේමක් ගහැව්වෑකි. විමල් ජනවාරි 8 ඉඳන් එක දිගට ඒ ගැම්මෙන්ම ඇදගෙන ගියා.

    සල්ලි හොඳට වියදම් කළා ප්‍රචාරයට. කොරෝනා කිට් Buinessmen 7,500 වික්ක එක, මෙයා 250 ට මහලා ෆ්‍රී දුන්නා. තව ලක්ශ 40ක කෑම බෙදුවා.....

    තව කල් තියෙනවා.... ජෙප්පන් ට වඩා 1000න් සම්පතක්.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මම fb පාවිච්චියක් නෑ. ඔය කියන මනුස්සයගෙ නම දැක්කෙ එළකිරි එකේ විතරයි. ඇඩ් එකක්වත් දැක්කෙ නෑ. අදටත් රූපයක්වත් දැකලා නෑ. fb එක ඇතුලෙ hype උනාට මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නෑනෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,812
    113
    සේදවත්ත
    දෑත් ශක්තිමත් කරානම් අද නාලක ගාවට දෙවනියට ඉන්නේ මෙයා. ගියා ස්වාධීන වෙන්න 😂😂. ඇපත් නැ පව් අනේ
     
    • Sad
    Reactions: ryandok

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    දෑත් ශක්තිමත් කරානම් අද නාලක ගාවට දෙවනියට ඉන්නේ මෙයා. ගියා ස්වාධීන වෙන්න 😂😂. ඇපත් නැ පව් අනේ

    U nemei ban Paw. U thamai Minissunta Paw kiyanne Hina wela thawa tika kalekin. Uba oya uda damma wage
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,564
    167,121
    113
    එකමත් එක රටක
    මටත් FB අටමගලක් නෑ ....හැබැයි මමත් චන්දෙ දුන්නේ මෙයාට. :cautious: මේකේ කියපු උන් ටිකවත් දීල නැද්ද මන්දා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,812
    113
    සේදවත්ත
    U nemei ban Paw. U thamai Minissunta Paw kiyanne Hina wela thawa tika kalekin. Uba oya uda damma wage
    බය වෙන්න එපා වැඩි දවාසක් නැ එයාය මාරුවක් දෙනවා හද්ද ඩොටේ තැනක . කොරයි දේසපාලනේ . තමන්ට අදාල දෙයක් කරන් හිටියනම් ඉවරයි ආව මුට්ටියෙන් බත් කන්න . ලක්ශ 80 වතුරේ


    මටත් FB අටමගලක් නෑ ....හැබැයි මමත් චන්දෙ දුන්නේ මෙයාට. :cautious: මේකේ කියපු උන් ටිකවත් දීල නැද්ද මන්දා.

    මේකේ ඉන්නේ 69 බුවාල මිසක් මොලයක් තියන උන් නෙමෙයි බන් 😂
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    aluthen pathuna swadina pakshekata kochchara hoda minissu hitiyath chande denne ne. oka normal deyak
    wenna one oya eka wage ideas thiyena okkoma set wela sandhana gatha wela 3weni wikalpayak widihata ena eka.
     
    • Like
    Reactions: HSW

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මෙයාලා කරන්න ඕනේ ප්‍රධාන ධාරාවේ පක්ශේකින් එන්න එක. ඇවිල්ල හරියට වැඩේ කරලා පෙන්නන එක. එහෙම නැතිව ස්වාදීනව ඇවිල්ලා ගොඩ යන්න අමාරුයි. අපරාදේ හොද මිනිස්සු හැලෙනවා.
    අපි මග තොටේ කොච්චර පෙට්ටි කඩ වලින් කෑම කැවත් වෙඩිමක් වගේ සෙට් උනාම order එක දෙන්නේ හොද reputation තැනකට. ඒවගේ තමයි ඉතින් ලංකාවේ චන්දෙත්. මම හිටන්නේ මුළු ලෝකෙම ට්‍රෙන්ඩ් එක එහෙමයි normally.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ප්‍රදාන පක්ෂ වලින් හැර ඉල්ලන අයට මිනිස්සු චන්දෙ දෙන්නේ හරි අඩුවෙන්.
     
    • Like
    Reactions: neo7x

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Lankawe minisu kamati show weda walata misa real weda neme.. podi de loku kara pennima saha nokarapu de taman kara karala pennima mada gasima... oya dewal walata daksha nam eith mad rajapaksha paule gewiala yanna hari ehenatanam gavichcha ekek laga sitima ho..... poster Rajapaksheyek muna oba tabima eith madi pohottuwe salukunen illanth one..